IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සුපිරි මඟේ තිබී ලොරියකින් ජීවඅත්බෝම්බ දෙකක් සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පාලම අසළ අද (4) අලුයම නවතා තිබූ ලොරියක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 830ක් ද ඒ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේ රැඳී සිටීමට හේතුව සොයාගැනීම සඳහා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.


සැකකරුවන් වැලිගම හා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.



අදහස් (4)

සුපිරි මඟේ තිබී ලොරියකින් ජීවඅත්බෝම්බ දෙකක් සොයාගනී

සතයපාල Tuesday, 04 September 2018 07:10 AM

හෙට පැවැත්වෙන පොහෝට්ටුවේ විරෝධතාවයට පහර දීමට ආණ්ඩුව වෙනුවට පොහෝට්ටු කාරයෝ යොදා ගන්න සුදානම් කල කුලී මැරයෝ දෙන්නෙක් වෙන්න ඇති. තවම රැස්වීම් පවත්වන ස්ථානය කිව්වේ නැති නිසා උන් නන්නත්තාර වෙලා වගේ.

:       47       23

RNG Tuesday, 04 September 2018 08:25 AM

මේ අය දැනටම උන්මත්තකයන් වෙලා වගේ..පිස්සු විකාරෙන් දොඩවන්නෙ ඒකනේ මේ..

:       9       62

සතයපාලTuesday, 04 September 2018 01:16 PM

ඇයි අපි උමතු වෙන්නේ !

:       3       0

RNG Tuesday, 04 September 2018 02:14 PM

නැත්නම් ඉතින් මේ වගේ ප්‍රවෘත්ති පළ වුනේ අද විතරද? මීට කලින් මේ වගේ ඒවා කොච්චර හමු වුනාද තව? නිකන් මෝඩ කතා කියන්න එපා මහත්තයෝ ..

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 631 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 117 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 861 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 884 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1251 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1134 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site