IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සෞදි - ඇමෙරිකා අභ්‍යාවකාශ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි


සෞදි අරාබිය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් අභ්‍යාවකාශ ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවන බව බ්‍රිතාන්‍යයේ බිලියනපති ව්‍යාපාරික රිචඞ් බ්‍රැන්සන් මහතා පැවැසීය.
 
සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන් වීම නිසා එම තීරණය ගත් බව ‘වර්ජින්’ සමාගමේ හිමිකරු වන රිචඞ් බ්‍රැන්සන් කීය. ජමාල් කශෝගී ඔක්තෝබර් 2 වැනිදා තම විවාහයට අදාළ ලිපි ලේඛන කිහිපයක් ලබා ගැනීම සඳහා තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයට ගියේය. 
 
එහෙත් ඔහු ඉන් පිටතට පැමිණි බවට කිසිදු තොරතුරක් නොමැත. ඔහු සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්ව ඇතැයි ඇතැම් පිරිස් චෝදනා කරති.
 
“තුර්කියේදී සිදූ බවට අපට ලැබෙන තොරතුරු සත්‍ය නම්, මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන් වීම සත්‍ය බව තහවුරු වුවහොත් බටහිර රටවල් සෞදි රජය සමඟ ව්‍යාපාර කිරීම පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු” යැයි රිචඞ් බ්‍රැන්සන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
රොයිටර් 
 
055



අදහස් (1)

සෞදි - ඇමෙරිකා අභ්‍යාවකාශ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

sanjeeva Sunday, 14 October 2018 03:00 AM

ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රරැන්සන් එක් වතාවක ලංකාවේ විශාල ආයෝජනයකට සූදානම් වුණා..... විශේෂයෙන් එතුමා ජින්ජර් බියර් පානය ගැන ලොකු උනන්දුවක් දැක්වුවා... හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නත් හිටියා. නමුත් දෙශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ සහජ අවශ්‍යතාවන් සපුරාලන්නට ඔහු කිසිවිටෙක කැමති වුනේ නැහැ. එක එතනින් ම ඉවරයි......... පවට පින් දෙන්න බැරි පින් කෙත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 876 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 168 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1046 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1084 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1380 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1230 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site