IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෙත්සිරිපාය අවට මාර්ගයන්හි රථවාහන තදබදයක්

( ළහිරු හර්ෂණ)
විරෝධතාවක් හේතුවෙන්  බත්තරමුල්ල සෙත්සිරිපාය අසළ  දැඩි රථවාහන තද බදයක් පවතී.
 
174 බස් මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇත.
 
විශ්‍රාම වැටුප්, උසස්වීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින්  සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන  නිලධාරීන් සහ   කෘෂිකර්ම නිලධාරීන්ගේ සංගමය  මෙම විරෝධතාව අරඹා ඇත.

විරෝධතාකරුවෝ  500 ක් පමණ  සිටින අතර  ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබේ. 



අදහස් (7)

සෙත්සිරිපාය අවට මාර්ගයන්හි රථවාහන තදබදයක්

sena Tuesday, 08 October 2019 08:27 AM

අපේ රටේ වෘත්තීය සමිති කියන්නේ සංවිධානාත්මකව දුප්පත් මහජනතාව සූරාකන්නෝ මිසක් යම් සූරාකන්නෙකුට එරෙහිව නැගී සිටින්නෝ නෙවෙයි. අපේ රට පාලනය කරන්න හිට්ලර් කෙනෙක් ඕන කියලා හාමුදුරුනමක් එක සැරයක් කිව්වා. මටත් හිතෙන්නේ ඒ හාමුදුරුවෝ හරි කියලා.

:       0       23

pathiranaTuesday, 08 October 2019 08:49 AM

වැඩක් වෙන්නේ නැහැ. මේ සැරේ එහෙම කෙනෙක් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. ටිකක් හරි හයියට හිටියේ ගෝඨා මහත්තයා විතරයි.දැන් එයත් බොහොම හිලෑ වෙලා වගේ. පේන්නේ නැද්ද උදේ හවා මල් වට්ටියක් උස්සගෙන පන්සල් ගානේ යන හැටි?

:       4       8

samanwimalWednesday, 09 October 2019 06:47 AM

දුටුගැමුණු 'මහා විජයබාහු. මහා පරාක්‍රමබාහු පන්සල් ගිය හොද බෞද්ධයෝ.

:       1       0

ranjith Tuesday, 08 October 2019 09:25 AM

මෙයාලා ජනතාවගෙන් ගන්න මුදලට සේවයක් කරනවද? ජනතාවට ඒ බරත් පටවලද තව පඩි වැඩි කරන්නේ ?

:       0       3

lalithmTuesday, 08 October 2019 10:47 AM

මෙයාලා ජනතා සේවකයන් නොවෙයි. ඔවුන්ගේම සේවකයෝ විතරයි. ඔවුන්ට විතරමයි සේවයක් කරගන්න හදන්නේ. සමෘද්ධි අයියලා නම් ගහලා පන්නලා දමන්න ඕනේ... රටට කිසිම වැඩක් නැති අපතයන් ටිකක්. ඔහොම උද්ඝෝෂණ කරලා ගෙදරටම මකබෑවිලා යන්න කිව්වා නම් හරි...

:       0       0

කමල් Tuesday, 08 October 2019 10:20 AM

කුලී හේවායෝ පාරට ඇවිදින්

:       0       0

රසික Tuesday, 08 October 2019 10:40 AM

මේ දෙගොල්ලොම ඉතිං 1994 දේශපාලන පත්වීම්නෙ. කරන්න වැඩක් නැති උනාට ඉල්ලීම් නං තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 113 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1706 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 434 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 949 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 134 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 91 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site