IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ස්ටීවන් හෝකින්ස් සමුගනී

බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.


කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.

කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි. 


“අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

 

055



අදහස් (20)

ස්ටීවන් හෝකින්ස් සමුගනී

kumara Wednesday, 14 March 2018 04:53 AM

මගේ ගෞරවනීය ස්තුතිය!!! හෝකින්ස් මැතිඳුනි ඔබ කල සේවයට...

:       0       12

Nipun Wednesday, 14 March 2018 05:16 AM

මානව සංහතියටම පාඩුවක්...

:       1       22

Chandana Fernando Wednesday, 14 March 2018 05:28 AM

විද්වතාණෙනි, ඔබ සමාදානයේ සැතපේවා. අප මොක්සුව පතන්නෙමු.

:       1       82

Ruwan Wednesday, 14 March 2018 05:37 AM

නැවත පෘථිවියේම ඉපදේවා!!! ලොවට කළ සේවයට ස්තුතියි.

:       1       4

sanath Wednesday, 14 March 2018 05:40 AM

කූඹියෙක් වත් හදන්න බැරි නූතන විද්‍යාව තවමත් තියෙන්නේ ඉතාමත් ප්‍රථමික අවධියක කියලයි මට නම් හිතෙන්නේ. හෝකින්ස් මහත්තයා ස්වර්ගස්ථ වේවා.!!!

:       5       11

era Wednesday, 14 March 2018 05:58 AM

සියලු කයවල් මරණය කෙලවර කොට ඇත්තාහ...

:       2       24

Kavinda Waidyasekera Wednesday, 14 March 2018 06:16 AM

මගේ කණගාටුදායක ශෝකය !!!

:       0       0

Shan Wednesday, 14 March 2018 07:16 AM

මුළු ලෝකයටම ලොකු පාඩුවක්. එක්තැන් වෙලත් ඔබ කල සේවය ශ්‍රේෂ්ඨයි.

:       1       131

අර්ජුන Wednesday, 14 March 2018 07:43 AM

ශ්‍රේ‍ෂ්ඨ විදු රජ.. ඔබට නිවන්‍ සුව..!!!

:       25       38

karunaratne Wednesday, 14 March 2018 07:52 AM

සියළු කායික අපහසුතා නොසලකා ඉතා උසස් මනසකින් හා අධිෂ්ඨානයකින් අතිවිශිෂ්ට සේවයක් කළ මිනිසෙකුගේ නික්ම යාම සොවින් බරව සිහි කරමු.

:       0       50

kapila Wednesday, 14 March 2018 09:28 AM

ලංකාවේ ගොඩාක් අය මෙතුමා කවුද කියලවත් දන්නේ නැතුව ඇති... ඉන්දියාවේ නිළියක් මැරුණා කිව්වා නම්, මෙතන ඇඬිලි කොමෙන්ට් ගොඩයි. ලොවටම පාඩුවක්... මෙතුමාගේ දැනුමෙන් අපට කල සේවය අගයන්න වචන නෑ.

:       33       342

අබරා Wednesday, 14 March 2018 11:35 AM

ඇත්තටම අපි දන්නෙත් නැහැ.. ඔබතුමාට හැකිනම් එක දෙයක් ගැන කියන්ට අගය කරනවා...

:       22       16

Jayanath meedeniya Wednesday, 14 March 2018 09:39 AM

හිස නමාමි...!!!

:       0       6

himal Wednesday, 14 March 2018 09:49 AM

සැබැවින්ම මෙවැනි පුවත්වලට ප්‍රධාන ශීර්ෂපාඨ යෙදිය යුතුයි. කණගා‍ටුව නම් ඇතැම් මාධ්‍ය, නිළියන්ගේ පුද්ගලික ජීවිත හාර අවුස්සා දාන එකයි. මෙවැනි වටිනා මිනිසුන්ට වටිනාකමක් දිය යුතුයි.

:       1       57

rocky Wednesday, 14 March 2018 02:04 PM

ටෙලි නිළියකට පොඩි අකරතැබ්බයක් වුණත් මහාමේරුවට හෙන ගැහුවාක් මෙන් ඔසවා තබන අපේ සමහර උදවිය මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ගැන දන්නවා ඇද්ද කියලත් සැකයි!

:       1       30

nimmi Wednesday, 14 March 2018 02:27 PM

කපිල සමග එකඟවෙමි.

:       0       14

keli Wednesday, 14 March 2018 06:43 PM

රොකි, ඔයා තරමක් දුරට හරි. බහුතරයක් දැනුම ලබන්නේ පුවත් පත් හා නාලිකා මගින් සපයන තොරතුරු මාර්ගයෙන්. රාත්‍රී සමාජ ශාලාවන් ගොස් විනෝදය ලබන අය, ටෙලි නාට්‍යක් බලන්න ගෙදරට වෙලා ඉන්නේ නැත. චාර්ල්ස් ඩාවින් ගැන අප දැනුවත් කලේ පාසැලින් හා පුවත් පත් වලින්. ශාරුක් කාන් ගැන සුදු ජාතිකයන් දන්නේ නැත. සාමාන්‍ය ජනයා තමනට අවේනික හා සම්බත්තාවයක් ඇති අය හා දේ ගැන තොරතුරු දැනගන්න ආශාවෙන් සිටිති. හෙට දවසේ පොල් ගෙඩියක් මිලදී ගන්නේ කෙසේදයි කන්නසලෙන් පසුවන ජනතාව, විද්වතුන් ගැන දැන ගන්න එතරම් කරදර නොවෙති.

:       0       0

Aluthgama A. Samathasena. Thursday, 15 March 2018 02:12 AM

ශ්‍රේෂ්ඨ විද්වතාණෙනි, රෝගී තත්වයද තිබියදී මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් කැපවූ ඔබතුමාට අපගේ ප්‍රණාමය. ඔබ අපට දුන් ආදර්ශය ඉතා අගනේය.

:       0       0

tm kasthuriarachchi Friday, 16 March 2018 02:35 AM

මානව සංහතියේම විමුක්තිය උදෙසා අසහාය කැපවීමකච් කල ඔබගේ දිරිමත් බවට අදුරෙන් ආලෝකයට මානව සංහතිය ගෙනෙන්නට ඔබ දරපු වෙහෙසට අපගේ අනුපමේය උපහරය....................

:       0       0

sopi Sunday, 18 March 2018 12:42 PM

අපේ කාලයේ මහා විද්වතාණෙනි.. ඔබතුමාට මොක් සුව ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 304 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 867 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2254 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2514 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 736 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 307 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site