IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යාම ගැන නිසි පරීක්ෂණයක් නෑ‘ - ලංකා ගුරු සංගමය


(විනීතා එම් ගමගේ)

හම්බන්තොට සුචී ජාතික පාසැලේ  විදුහල්පතිනි  රෝහිනි කුමාරි අතපත්තු මහත්මිය නායකත්ව පුහුණුව දී සිදුවූ අනතුරකින් මිය යාම පිළිඳබව නිලධාරින් හත් දෙනෙකුට විරුද්ධව පරික්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය එම මරණය සිදුවූ දිනවල පැවැසුවත් මේ වනතුරු කිසිදු පියවරක් ගෙන නැතැයි ලංකා  ගුරු සංගමය කියයි.

මේ වන තුරු සිදුව ඇත්තේ මානව  සම්පත් අධ්‍යක්ෂවරයා සහ නියේජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට ස්ථාන මාරු ලබා දීම පමණක් බවත් මීට වගකිව යුතු බව බැලූ බැල්මට පෙනෙන නිලධාරියෙකු විදේශ පුහුණුවකට යවා ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප්  ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය. 

ඇය වෙනුවෙන් මේ වනතුරත් කිසිදු වන්දියක් හෝ අනතුරු දීමනාවක් ලැබී නැති බවත් හෙතෙම කියා සිටියේය. 

වන්දි ලබාදීම සඳහා මරණ සහතිකය ඉදිරිපත් කළ යුතු නමුත් මරණ සහතිකය ලබා  ගත නොහැකි වී ඇත්තේ නිලධාරින් විසින් වගකීම එක් එක් අය මත පැටවීම නිසා මරණ පරික්ෂණය අවසන් කරගත නොහැකි වී ඇති බැවින් යැයි ද ස්ටාලින් මහතා කියා සිටියේය. 
 



අදහස් (2)

‘සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යාම ගැන නිසි පරීක්ෂණයක් නෑ‘ - ලංකා ගුරු සංගමය

rocky Tuesday, 10 April 2018 11:45 AM

ඔය අනවශ්‍ය පුහුණුව යෝජනා කරපු, එය ක්‍රියාවේ යොදවපු නිලධාරීන් දෙදෙනා මෙකී ගුරුතුමියගේ මරණයට වග කිව යුතුයි. විදේශ ශිෂ්‍යත්ව වලට රට යැවීම නොව ඇත්ත වශයෙන් ඔවුන් එල්ලුම් ගස් යැවීම සුදුසුයි!

:       0       20

Dasuni Wednesday, 11 April 2018 09:25 AM

පොඩ්ඩක් ඉන්නකෝ මහත්තයා... මේ මැරෙන්නේ නැති කට්ටියගේ බල අරගලය ඉවර වෙනකල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 5 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 123 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 40 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 138 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 271 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1407 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1495 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site