IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සංචාරක ටිකට්පත්වලින් වංචා කළැයි ප්‍රවර්ධන නිලධරයා රිමාන්ඩ්

(නයනජිව බන්ඩාර)

උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරයකයන්ට අලෙවි කරන ටිකටිපත් මගින් දින තුනකදී රුපියල් 1 23729.25 ක මුදලක් වංචාකළැයි එම වනෝද්‍යානයේ සංචාරක ප්‍රවර්ධන නිලධාරියකු ලබන 24දා තෙක් රිමාන්ඩ් කිරිමට වැල්ලවාය වැඩබලන මහේස්ත්‍රාත් මාලනි තෙන්නකෝන් මහත්මිය අද(19) නියෝග කළාය.

මොනරාගල පොලිස් විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවූ අතර මෙම නිලධාරියා වසර 8ක කාලයක් උඩවලව ජාතික වනෝද්‍යානයේ සේවය කර ඇති අතර එම කාලයේදී ඔහු වංචාකර ඇති මුදල පිළිබදව විමර්ශනය කරන බව මොනරාගල පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (2)

සංචාරක ටිකට්පත්වලින් වංචා කළැයි ප්‍රවර්ධන නිලධරයා රිමාන්ඩ්

de silva Wednesday, 19 April 2017 03:03 PM

ඕක අවුරුදු ගණනාවක් පටන් කරන ප්‍රසිද්ධ හොර කමක් , ටිකට් නිකුත්කරන නිලධාරියා සංචාරක මග පෙන්වන්නෝ සහ ජීප් හිමියොත් එක්ක එකතු වෙලා කරන දෙයක් , අපි නම් ඔය වැඩ අවුරුදු ගණනාවක ඉඳල දන්නවා ,

:       0       128

ලපයා Thursday, 20 April 2017 12:11 AM

සුළු මුදලක් නේ වංචා කරලා තියෙන්නේ, වැරැද්ද කොහොමත් වැරැද්ද තමයි. ඒ උනාට මහා බැංකුවේ වංචාව කරපු තෝරු මෝරු එළියේ යහතින් වැජබෙද්දී මේ අහිංසක හල්මස්සෝ කුඩුවේ. මොනව උනත් කියන්න පුළුවන් පොරොන්දු වෙච්ච විදියට අපි හොරෙක් ඇල්ලුවා කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 30 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 51 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 338 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 313 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1418 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 866 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site