IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සීගිරි කේබල් කාර් ගැන සමාගම කතා කරයි

බිඟුන් මේනක ගමගේ 

 

සීගිරි කේබල් කාර් ව්‍යාපෘතියෙන් සීගිරි පර්වතයට කිසිදු හානියක් නොවන්නේ යැයි ද යෝජිත ගමන් මග වැටී ඇත්තේ උතුරු දොරටුවේ සිට සිංහ පාදය දක්වා පමණක් යැයි ද අදාළ ව්‍යාපෘති සැකසුමෙහි නිරත විදෙස් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ඩබ්ලිව්. සරත් පෙරේරා මහතා පැවැසීය. 

 

අදාළ ව්‍යාපෘති යෝජනාව තවමත් සකසා අවසන් නැතැයි ද ප්‍රාදේශීය දේශපාලකයකු ඇතුළු පිරිසක් පැමිණ එම ස්ථානයේ කලබල කිරීම නිසා ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු රැස්කිරීම තාවකාලිකව නතර කළේ යැයි ද හෙතෙම කීය.

 

ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට සූදානම් වූ චීන සමාගම් නියෝජිතයන් අදාළ සිදුවීම නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද විදෙස් ආයෝජන කැඳවා ගැනීමේදී මෙවැනි සිදුවීම් නිසා රජය පවා දැඩි අපහසුතාවයට පත්වනු ඇතැයි ඔහු කීවේය. 

 

සිදුවීම සම්බන්ධයෙන් විෂය බාර ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (13)

සීගිරි කේබල් කාර් ගැන සමාගම කතා කරයි

dias Tuesday, 07 August 2018 01:00 PM

ප්‍රාදේශීය දේශපාලකයා එම ස්ථානයේ කලබල කරන්නට ඇත්තේ ඔහුට මේ ව්‍යාපෘතියෙන් කොමිස් නොලැබීම විය හැකියි.

:       0       3

Asanka Tuesday, 07 August 2018 01:03 PM

ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා

:       0       1

Rosy Perera Tuesday, 07 August 2018 01:15 PM

ලංකාවේ කිසිම ව්‍යාපෘතියක් කරන්න බැරි ඔය පරිසරවේදියෝ නිසා තමයි.

:       5       0

පිටිගල මිලානෝ Tuesday, 07 August 2018 01:28 PM

මෙය ගල ඉදිරියෙන් නොව පිටුපසින් ගලේ ඉදිරිපස දර්ශනයට හානියක් නොවන පරිදි සාදන්න. මා රට රට වල දැක ඇති පරිදි මෙයට කේබල් කාර් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ විදුලි හෝ ‘කොග් වීල්’ සෝපානයක් හෝ දෙකකි.

:       0       0

සතයපාල Tuesday, 07 August 2018 01:35 PM

දැන් බලාගෙන ගියාම ගල උඩට යන්න නොවේ ගලේ පාමුලට යන්න දාන කේබල් කාර් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කරන්නේ.

:       0       1

Perakum Tuesday, 07 August 2018 02:10 PM

අපි ඉතින් අතීත ශ්‍රී විභූතිය කර පින්නාගෙන එකතැන පල්වෙමු. ලෝකය වේගයෙන් ඉදිරියට යන බව ලිඳේ ඉන්න මැඩියන්ට නොපෙනේ.

:       0       0

Cyril Tuesday, 07 August 2018 02:11 PM

පෞරාණික ගාම්භිර පෙනුමට නව නගරයක පෙනුමක්.

:       0       1

Bamunuarachchi Tuesday, 07 August 2018 03:26 PM

සීගිරි යෑමේ වටිනාකම නැති වුණා

:       0       2

kapWednesday, 08 August 2018 07:36 AM

ඔයා හෑම මාසෙම සීගිරි නගිනවද? ඈත්තටම කියන්න... තාම එක පාරයිනෙ ගිහින් තියෙන්නෙ. ඒකත් ඉස්කෝලෙ යන කාලෙ ට්‍රිප් එකක්නෙ?

:       0       0

BamunuarachchiWednesday, 08 August 2018 08:55 AM

මම දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනකාලේ... ඒ කාලේ කාගෙවත් අවසර හෝ ටිකට් ගැනිල්ලක් නැහැ. ජීප් එක ඉස්සරහින්ම නැවැත්තුවා.. නැග්ගා... බැලුවා එක සැරයයි. දෙවැනිසැරේ යනකොට ටිකට් ගන්න ඕනේ පයින් යන්න ඕනේ... මොන බමබුවක්ද? දමලා ගහලා අවා.

:       0       0

Cyril Tuesday, 07 August 2018 07:31 PM

කේබල් කාර් ශ්‍රිපදයට හොදයි.සීගිරියට ප්‍රති විරුද්ධ පැත්තෙන් සෝපානයකින් ඓතිහාසික පෙනුමට සුළුවෙන් හානියක් වෙන්නේ.මේ හා සමාන තැනක් පේරු වලත් තියෙනවා ඒවාට කේබල් කාර් සවි නොකරන්නේ නවීන නගරයක පෙනුම එන නිසයි.ෆ්රන්සයේ ඓෆෙල් කුලුනට සීගිරිය සමාන කරන්න බැ ඒක අවරුදු 128.එකේ හදපු කාල වලත් ප්‍රථමික තත්වයේ සෝපානය තිබුණා.

:       0       0

BamunuarachchiThursday, 09 August 2018 04:26 AM

බලන්න යන ගමන දුෂ්කර වීමත් වටිනාකම වැඩිකරනවා. කේබල් කාර් එකේ ශ්‍රීපාදය ගියොත් ඇති වටිනාකම් මොකක්ද?

:       0       0

prasad Tuesday, 07 August 2018 11:54 PM

ඔය ගල විදලා, විනාස කරලා, ඒකත් චීනෙට විකුණන් කන්නයි ඔය සැරසෙන්නේ. තව මොකුත් විකුනන්න ඉතුරුවෙලා තිබේදැයි බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 97 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 206 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 265 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 397 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 132 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1602 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site