IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිංගප්පූරු ගුවන්තොටේදී රෝහාන් වැලිවිටගෙන් ප්‍රශ්න කරයි

නාලක සංජීව දහනායක
 
සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රොහාන් වැලිවිට මහතා සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (25) අත්අඩංගුවට ගෙන පැය තුනකට පසුව මුදාහැර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

 
රොහාන් වැලිවිට මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද  සිංගප්පූරුව වෙත ගොස් ඇති අතර එහිදී සිංගප්පූරු ගුවන්තොටුපොළ බලධාරීන්   මුදල් විශුද්ධිකරණය හා ගුවන් ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප‍්‍රශ්න කර ඇතැයිද වාර්තාවේ.
 
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින්  සිදුකරන විමර්ශනයකට අදාළව රොහාන් වැලිවිට මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පසුව අධිකරණය මඟින් මුදාහැර ඇත.



අදහස් (6)

සිංගප්පූරු ගුවන්තොටේදී රෝහාන් වැලිවිටගෙන් ප්‍රශ්න කරයි

විමලාවතී Monday, 25 June 2018 01:37 PM

එහෙම නීතිගරුක සිංගප්පුරුවේ තමයි මහා බැංකු හොරා ඉන්නේ.

:       111       513

layanal maamaaTuesday, 26 June 2018 12:08 AM

යහපත් දැක්මක් නේද.?

:       0       0

Bandara Monday, 25 June 2018 01:52 PM

සිංගප්පූරුව දියුණු වුනේ තම පුරවැසියන් අන් රටවලට යවා හොරකම් කරන්න ඉඩ දීමෙන්...

:       376       458

Lapaya Monday, 25 June 2018 04:43 PM

ලෝකේ ලොකුම හොරුන්ගේ පරාදීසයක් තමයි සිංගප්පූරුව කියන්නේ. ලෝකේ කොයි රටේ සල්ලි හොරකම් කරලා සිංගප්පුරුවට අරගෙන ගියානම් පුරවැසි භාවයත් දීලා ආදරයෙන් බලා ගෙන ආරක්ෂා කරනවා. එකයි රට ඉක්මනට දියුණු උනේ විදේශ විනිමය වතුර වගේ ගලාගෙන එන්නේ.

:       167       322

pjMonday, 25 June 2018 10:42 PM

කෙප්ප ඇද බාන්නේ නැතුව ඉන්න. සිංගප්පුරුවේ රස්තියාදු ගහන අය හිටියොත් ඉන්නේ පිටින් ආව අය විතරයි, ඒ තමන්ගේ නිවාඩු දවසට. රටේ හැමෝම උදේ පාන්දර නැගිටලා මහන්සියෙන් වැඩ කරන අය. බෝර්ඩ් අල්ලාගෙන ජරාව කකා පාරවල් දිගේ හොරුන්ට කඩේ යන අයත් නැහැ. ඒවාට වෙන්කරන්න වෙලාවකුත් නැහැ. වරාය සහ ගුවන්තොටුපළ ආර්ථික කොඳු නාරටියයි. මත්තල වගේ නොවයි. රට එදා සිට හොඳින් සැලසුම් කරලා දුවන නිසයි රටේ මේ දියුණුව. ලී ක්වාන් යූ මුලින්ම කරලා තිබුනේ රට කමින් සිටි හා අනාගතය වෙනුවෙන් ම වූ නව සැලසුම් වලට අකුල්හෙලු රජ හොරුන් ටික කලින්ම ජීවිතාන්තය දක්වා හිර කරමින් රටට තිබු කරුමයන් සහමුලින් ම ඉවත් කිරීමයි.

:       0       5

nishantha Tuesday, 26 June 2018 02:19 AM

මෙහෙ බොහොම දෙනෙක් සින්ගපුරුව ගැන දැනුමේ අල්ප බව අදහස් වලින්ම පේනවා , ඉතාම දැඩි නීති ක්‍රියාත්මක වන නීතියට බය පක්ෂපාති මහජනයාගෙන් පිරුණු රටක් ගැන අපි වගේ දවසකට මිනීමැරීම් තුන හතරක් තවත් අපරාධ සියගණනක් වන රටක ඉඳගෙන අපේ දවසක් එහෙ අවුරුද්දකටවත් වෙන්නේ නැති මිනි මැරුම් හොරකම් අපරාධ ගැන පම්පෝරි ගහන නුගතුන්ගේ අදහස් දැක්කම බෙල්ලේ වැළ දාගන්න හිතෙනවා. ලින් ගෙම්බෝ දවසකට හරි සින්ගපුරුවට ගිහින් ,මන් කියන වෙනස අත්විඳින්න. එතකොට තේරෙයි අපි ඉන්නේ අපායේ කියලා.

:       0       83

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 19 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 633 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 523 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 497 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 259 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 705 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site