IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සංඛපාල කන්ද නඟින්න ගිය විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම් මරුට


 
අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
 
සංඛපාල විහාරස්ථානය පිටුපස කන්ද නැගීමට ගිය හැටපස් හැවිරිදි විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම්වරයෙක් හෘදයා බාධයක් වැළඳම නිසා ජිවිතක‍ෂයට පත්ව ඇති බව ඇඹිලිපිටිය රෝහල් පොලීසිය පවසයි.
 
මියගොස් ඇත්තේ ගුරුදෙනිය, මාළිගාතැන්නේ  පදිංචිකරුවෙකි.
 
මියගිය හිටපු ප්‍රාදේශීය ලේකම්වරා තවත් විසි පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමග ඇඹිලිපිටිය, සංඛපාල විහාරස්ථානයට පැමිණ ඇත්තේ 17දා දහවල් කාලයේදීය. එසේ පැමිණි පිරිස උඩවළව පොලීසියේ අවසරය මත විහාරස්ථානය පිටුපස කන්ද නැග ඇත.
 
කන්ද නගිද්දී පස්වරු දෙකට පමණ   හෘදයා බාධයක් හටගෙන අසනීපවීමෙන් පසු ඔහු ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර තිබුණ ද ඒ වනවිටත් ඔහු ජීවිතක‍ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
ඇඹිලිපිටිය නාගරික හදිසි මරණ පරීක‍ෂක ආර්.එස්. ගුණසේන මහතා   මෙම මරණය සම්බන‍ධයෙන් හදිසි මරණ පරීක‍ෂණය අද (18) ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ දි පැවැත්වීය. ඉදිරිපත්වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක‍ෂණය වාර්තාව අනුව හෘදයාබාධයක් වැළඳීම නිසා සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.



අදහස් (1)

සංඛපාල කන්ද නඟින්න ගිය විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම් මරුට

Bamunuarachchi Wednesday, 18 April 2018 11:58 AM

ඔය වගේ වැඩක් කරන්න කලින් ස්ට්‍රෙස් ඊසීජී එකක් කරගන්න තිබුනා. තමන්ට කොපමණ දුරට මහන්සිය දරන්න පුලුවන්ද කියා දැනගන්න.

:       149       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 185 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 281 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 71 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 935 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 246 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 293 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site