චමිල් රුපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාව හා විශ්ව විද්‍යාලීය සිසුන් සමඟ සාකච්චා වට කිහිපයක් ඇරඹූ බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමේ ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා පවසයි.
ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක වුවහොත් ඉතා ඉක්මණින් විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කිරිමට කටයුතු කරනු ලබන බව ද උපකුලපතිවරයා කීවේය.
ඒ මහතා එලෙස පැවසුවේ විශ්ව විද්‍යාලයේ පැන නැගි ඇති ගැටලු කාරි තත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය දුරස්ථ අභ්‍යාස ආයතනයේදී අද (02) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සාකච්ඡා සාර්ථක මට්ටමක - පේරාදෙණි උපකුලපති
Sanath Thursday, 02 August 2018 06:13 PM
ළමයින්ගේ තාලයට නටන්න ගියොත් විශ්වවිද්‍යාලය කෝලම් මඩුවක් වෙයි.
ChamilFriday, 03 August 2018 04:05 AM
විශ්වවිද්‍යාල සිසුන් එක්ක ඒ ළමයින්ට තියෙන ගැටළු මොනවද කියන එක සාකච්චා කරනව කියන්නෙ ඒ ළමයි කියන හැම දේම කරනව කියන එක නෙමෙයි කියල තේරුම් ගන්න බැරුව අදහස් ප්‍රකාශ කරන්නෙ නැතුව හිටියනම් හොඳයි. මොකද එහෙම අදහස් ප්‍රකාශ කරන කට්ටිය ගැන අපිට හිතෙන්නෙ ඒ ගොල්ලන්ගේ පුර්ණ ළමා විය හරියට සංවර්ධනය වෙලා නැහැ කියල තමා.