IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සැකකරුවන් හදුනාගැනීමට සාක්කිකරුවෝ තිදෙනා අපොහොසත් වෙති

(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් සිද්ධියේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනා හදුනාගැනීමට සාක්කිකරුවෝ තිදෙනා අපොහොසත් වූහ. 

ඒ අනුව පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකාර යුද හමුදා කෝප්‍රල්වරු පස් දෙනා හා යුද හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත මහතා ඇප මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.



අදහස් (6)

සැකකරුවන් හදුනාගැනීමට සාක්කිකරුවෝ තිදෙනා අපොහොසත් වෙති

mahee Friday, 07 April 2017 09:50 AM

කාටද ඔහොම මුහුණු මතක හිටින්නේ? කොච්චර කාලයක් ගතවෙලාද?

:       75       160

daham Friday, 07 April 2017 12:52 PM

පීචන් පීචන්, දිගටම පීචන්, චන්දෙ තිබ්බ දා හොඳටම පීචන්.

:       13       94

kalpa Saturday, 08 April 2017 12:29 AM

මේ පහරදීම වෙලා කොපමණ කාලයක් ගතවුනාද හදුනා ගැනිමට අපොහොසත් වීම පුදුමයක් නොවෙයි

:       0       0

Chanak Los Angeles Saturday, 08 April 2017 02:31 AM

ඒවුනාට කීත් නොයාට කල වද බන්දනයට මොවුන්ට ඇතුලෙම තමයි ඉන්න වෙන්නේ .

:       0       22

නුවන් Saturday, 08 April 2017 09:09 AM

අවුරුදු 5 කට පස්සේ තමන්ට පහර දුන් අය හඳුනාගන්නේ කොහොමද දෙවියනේ, මුණුවර කොතරම් වෙනස් කරගන්න පුලුවන්ද? කිසිම ප්‍රායෝගික නැති තීරණයක් , මිට වඩා විද්‍යාත්මක ක්‍රම වෙනත් රටවල් භාවිතා කරනවා...

:       5       70

Saman Saturday, 08 April 2017 04:50 PM

ගුටි කාපු කෙනා අඳුනගත්තානම්, සාක්කිකාරයෝ අඳුන නොගත්තාට ප්‍රශ්නයක් නැහැ. මොවුන්ව උපාලි තෙන්නකෝන් මහතා සහ බිරිඳ විසින් කලින් හඳුනා ගත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 144 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 304 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 410 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 752 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1154 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 927 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site