අජන්ත කුමාර අගලකඩ
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කරනු ලැබ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද (02) රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාය.
මේ අතර ඊයේ රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩලය තුල කටයුතු කරන මන්ත්‍රීවරුන් 8 දෙනෙක් 16 කණ්ඩායම නියෝජනය කරති.ඉන් එස්.බී.දිසානායක මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත බැවින් නිලධාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බව තමාට දුරකතනයෙන් දැනුම් දුන්නේ යැයි ශ්‍රි.ල.නි.ප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිලධාරී මණ්ඩලයට දැනුම් දී ඇත.
එහෙත් 16 කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු රැස්වීමට සහභාගි වන බවට දැනුම් දීමක් කර නැත.පක්ෂයේ ප්රතිසංවීධාන වැඩපිළිවෙල හා කටයුතු සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාක් කර ඇත.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රි.ල.නි.පයේ අලුත් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ
Bamunuarachchi Tuesday, 03 July 2018 01:22 AM
මෙයා මොනවා ප්‍රකාශ කොරන්නද?
රවින් Tuesday, 03 July 2018 01:58 AM
අනේ මන්දන් නෑ කාට තේරෙනවද මේ අප්‍රබංස එක දේශපාලන පක්ෂෙක නිලධාරී තනතුර, තව පක්ෂෙක ප්‍රතිපත්ති අනුමතය, පේනා විදියට හැම ගහටම කොටනවා වගේ. මහජන ගහට තමයි පුළුවන් මේ කෙටිල්ල නතරකරන්න පුළුවන්.
faizerTuesday, 03 July 2018 08:40 AM
රවීන් මහතාණනි, අපිට කොහෙද එහෙම බලයක්? පස්ස දොරෙන් පාර්ලිමේන්තු එනකොට...පිං මන්ත්‍රී , පිං ඇමතිලා වෙන රටේ... ඡන්ද බලය දෙකේ කොලයට වැටිලා.
rama Tuesday, 03 July 2018 08:50 AM
මහාජනයා නතර කලත් පින් ඇමතිලා වෙලා එනවනේ
Hafeel Tuesday, 03 July 2018 09:46 AM
බමුණුආරච්චි, මෙයාව පත්කරලා තියෙන්නේ මෛත්‍රීට කඩේ යන්න.
සෙනෙවි Tuesday, 03 July 2018 11:28 AM
මෙයා එජාපෙ කෙනෙක් නේද ?