IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව නැංවීමට කොරියාවෙන් ඩොලර් ලක්ෂ 25 ක්

කොරියානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 375ක (ඩොලර් මිලියන 2.5) ක් ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව නගා සිටුවීම සඳහා ප්‍රදානය කිරීමට අවධානය යොමු  වී ඇත.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදානය ලැබේ. 
මෙම මුදල්  ජලජිවි වගා සංවර්ධන අධිකාරියට ලබාදී දේශීය ජලජිවි වගාව වැඩි දියුණු කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. මේ වන විටත් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සමග සාකච්ජා කර අදාළ ආධාර වැය කළයුතු ව්‍යාපෘති හඳුනාගෙන ඇත .
ඉස්සන් හා මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත පුරයක් සදහා මෙම කොරීයානු ආධාර යෙදවීමට යෝජනා ඉදිරිපත්ව තිබේ . ඊට අමතරව කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය විසින් නිවාස 100 කින් සමන්විත ධීවර නිවාස ගම්මානයක් සඳහා ආධාර දුන් අතර එම ගම්මානයේ නිවාස ඉදිකිරිම මේ වනවිට සිදුවෙමින් පවති .



අදහස් (2)

ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව නැංවීමට කොරියාවෙන් ඩොලර් ලක්ෂ 25 ක්

anura Thursday, 16 March 2017 05:53 AM

ඔක්කොම ටික හම්බන්තොට දාමු

:       2       4

kumar (galf) Thursday, 16 March 2017 06:01 AM

1980 ගණන්වල හොඳට දියුනුවේගෙන ආපු ජලජීවී වගාව කාලා දැම්මේ හාමුදුරුවරු, නිකන් වැඩක් නැතිව උඩ පැනලා රටේ ගැමිජනතාවට පලක් වන වටිනා ව්‍යාපාරයක් අඩාල කරලා දැම්මා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 9 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 35 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 50 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 252 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 274 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 573 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site