(නිමල කොඩිතුවක්කු)
ඉදිරි සති කිහිපය තුළ ස්වාභාවික ද්‍රව වායු බලාගාර පර්යන්තයක් කඩිනමින් ඉදිකිරිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මේ හේතුවෙන් තාප සහ ඉන්ධන බලාගාර වලට වැයවන රුපියල් බිලියන 35ක පමණ මුදලක් වාර්ෂිකව ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි අදහස් දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් මෙසේද කීය.
‘‘2020 වසර වනවිට අභියෝගය සහ අර්බුදය කියන වචනය විදුලිබල ක්ෂේත්රයෙන් ඉවත් කිරිම අපේ ඉලක්කයයි.
පුනර්ජනනිය බලශක්ති වලට අමතරව අපි කාලයක් තිස්සේ සාකච්ඡා කළ ස්වාභාවික ද්‍රව වායු බලාගාර කිහිපයක් මේ වර්ෂය තුළ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ සම්බන්ධයෙන් අපි ඉන්දියාව, ජපානය, චීනය ආදී රටවල් සමඟ වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපිට ඉදිරි මාස කිහිපය තුළ මේ කටයුතු බොහෝමයක් ආරම්භ කරන්න පුළුවන් වෙනවා.
ඒ වගේම ස්වාභාවික ද්‍රව වායු බලාගාර පර්යන්තයක් නොමැති විමත් අපිට තියෙන ලොකුම ගැටටලූවක් තමයි. මෙගාවෝට් 650ක් පමණ ක්රියාකත්මක කරන්න පුළුවන් ස්වාභාවික ද්‍රව වායු බලාගාර දැනටමත් අපිට තියෙනවා. ඒත් අපිට ඒවා පවත්වාගෙන යන්න පර්යන්තයක් නැහැ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකාවටත් ස්වාභාවික ද්‍රව වායු බලාගාර පර්යන්තයක්
ravi Wednesday, 15 August 2018 04:36 AM
හරිම සැහැල්ලුවෙන් පුපුරන සහ දුගන්දයෙන් සුපිරි අදහසක් ..
Nandalal DE SILVA - FranceWednesday, 15 August 2018 09:38 AM
ඔබ ලඟදි කිරි දෙනුන් සහ මස් සඳහා ගවයින් ඇතිකරන ගොවිපොලවල සංචාරයක් කරලා තිබෙනවා වගෙයි!!!!!!!