IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්

සුජිත් හේවාජුලිගේ
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයයක් ඉදිරිපත් කර ඇත.
 
ජන ජීවිතයට බලපාන ප්‍රධාන විෂයයන් 21ක් මුල්කරගෙන එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ බව හිටපු  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
 
16 දෙනාගේ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට බලපෑ හේතු කාරණා ද ඊට ඇතුළත් වන බව හිටපු ඇමැතිවරයා කීය.
 
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි ද ප්‍රේමජයන්ත් මහතා කීවේය.



අදහස් (6)

ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්

Raveendra Monday, 21 May 2018 12:52 PM

පළමුව මෙම කියන "ප්‍රතිපත්ති ප්‍රකාශන" අප නම් පිටු ගණන් "සෑම තකතීරු පක්ෂවලින්ම" යහමින් දැක තිබෙන බව මේ අම්බරුවන්ටත් කීමට කැමැත්තෙමු. පහත සඳහන් කරුණු ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබේ නම් "සියලුම අම්බරුවන්ගේ ශරීර සුවයට" යෝග්‍යවනු නියතයි.1. මෙතෙක් කල් ගිලදැමූ සියලුම මහජන මුදල් නැවත අදාළ අායතනවලට (ශතයක්වත් නොඅඩුව) නැවත බාරදීම. 2. තම තමන්ගේ වත්කම් ප්‍රසිද්ධියේ එළිදැක්වීම. 3. එක් එක් අය විසින් තම තමන් මව්බිමට ද්‍රෝහිවීමේ අවස්ථා නැවත ආවර්ජනය කර මහජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීම යන මූලික කරුණු තිබිය යුතුමය. (මෙම කරුණු රතු, කොළ, නිල් පාට වල සිටින සියලුම අම්බරුවන්ටත් අදාළ බවත් කිවයුතුයි.)

:       0       462

Buddika Monday, 21 May 2018 01:59 PM

ප්‍රතිපත්තියක් නොමැති මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ නම් මහ ජනතා අාරක්ෂණයක් සහිත පිරිසක් ලෙසයි. ඔවුන්ට තියෙන්නේ තමන් ගැන අධිතක්සේරුවක්. සමහර අය ඡන්දෙන් පරාද වූ අය. මේ මිනිස්සු තමයි යහපාලන රජය විනාශ කළේ. කකුළෙන් ඇද්දේ. මේ සියල්ල කළේ මහින්දගේ වුවමනාවට. මේ කරන්නෙත් ඒ දේමයි. මේ 16 දෙනාගේම හැසිරීම වගේම දේශපාලනයට එනවිට සහ අදවනවිට.. ආර්ථික තත්වය අපි දන්නවා. පහුගිය වසර තුන පුරා මේ අය කළේ ආණ්ඩු කාපු එකයි.

:       23       561

Mohamed Riswan Sawdi Monday, 21 May 2018 02:39 PM

දුන්නු දෙයක් කාලා ඉන්නේ නැතිව දැන් එස්.බී.ට සහ ඩිලාන් පෙරේරාලාට ජාතික ලැයිස්තුවත් දන්දීලා යන්න වෙන්නේ...

:       1       117

sirimal Monday, 21 May 2018 03:24 PM

ප්‍රකාශ කරන්න දෙයක් නෑ. මේ ගොල්ලන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය රටම දන්නවා.

:       0       135

Saththaya Tuesday, 22 May 2018 03:09 AM

හිසේ කෙස් පැහෙනකම් ඔය ප්‍රතිපත්ති සඟවාගෙන හිටියද ? මහජතාව හිඟාකනකල් දේශය පාලු කරපු එකට අපේ ප්‍රණාමය. තවත් හදන්නේ ආපු ගමනම යන්න.

:       0       404

kalani Tuesday, 22 May 2018 04:58 AM

වසර 70ක් තිස්සේ තමුන්නාන්සේලා දුන් ප්‍රතිපත්ති මාලා මගේ පියාණන්ගේ පොත් රාක්කයේ තිබෙනවා. නැවත කියවා බලා වෙනසක් ඇත්නම් සලකා බලන්නම්.

:       0       103

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 8 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 4 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 3 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 546 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 186 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 253 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site