IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 6 ක් හැර සියලු දෙනා විශ්වාසභංගයට පක්ෂයි - ටී.බී. ඒකනායක

(සුජිත් හේවාජුලිගේ) 


ආණ්ඩුවේ සිටින  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ  ඇමැතිවරුන්ගෙන් හය දෙනකු  හැර අනෙක් සියලු දෙනා අගමැතිවරයාට එරෙහි  විශ්වාසභංග යෝජනාවට  පක්ෂව  ඡන්දය දෙන බව  ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක  මහතා පැවසීය.


ඡන්දය ලබා නොදෙන හය දෙනාත් ජනාධිපතිවරයා  පැවසුවහොත් ඡන්දය ලබා  දේවි යැයිද  ඔහු කීවේය.


විශ්වාසභංග යෝජනාවට තමා දැනටමත් අත්සන්   තබා ඇතැයිද  කී ඒකනායක මහතා   විශ්වාසභංගය දිනවා මිස ගමට නොඑන්නැයි ජනතාව ඇවිටිලි කරන බවද පැවසීය.


ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ  මන්ත්‍රී කණ්ඩායමේ  රැස්වීමක් අප්‍රේල් 02 වැනිදා  පැවැත්වෙන බවත්  එහිදී මේ  පිළිබඳව  අවසන් තීරණය ගන්නා බවත්  රාජ්‍ය ඇමැතිවරයා කීය.
 



අදහස් (9)

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 6 ක් හැර සියලු දෙනා විශ්වාසභංගයට පක්ෂයි - ටී.බී. ඒකනායක

rama Thursday, 29 March 2018 12:25 PM

මේ හය දෙනාගේ නම් කියන්නකෝ.

:       0       2

සතයපාල Thursday, 29 March 2018 12:41 PM

මෙයා දවල් හීන දකිනවා

:       26       120

Thilak Thursday, 29 March 2018 03:48 PM

මේපාර කාට කාටත් තනතුරු දාලා යන්න වෙනවා. ,මේක තමයි පාර්ලිමේන්තු ඉරණම.

:       0       112

IndhikaThursday, 29 March 2018 10:28 PM

මොන පිස්සුද. පැරදුනා කියල මෙයාල තනතුරු දාල ගියා නම් ලංකාව මීට වැඩ ගොඩක් හොද තැනක්. මෙයාලගේ ලැජ්ජ නහර කපලනේ තියෙන්නේ.

:       0       61

sirimal Thursday, 29 March 2018 04:57 PM

සැබෑවක්ද ඔබ ඔය පවසන්නේ?

:       0       2

Shan Friday, 30 March 2018 06:36 AM

මුන් රටේ කළමනාකරණය දන්නේ නැති උනාට මේ ගණන් නම් හදනවා ගොන්නු වගේ. මුනුත් හරියට ඉංග්‍රීසි වචනයක් බැරි රේස් ඔට්ටු කාරයෝ වගේ.

:       9       211

amara Friday, 30 March 2018 07:10 AM

ලිබර්ටි ප්ලාසා එකේ හැමෝමත් පක්ෂයි

:       0       230

shan saudi Saturday, 31 March 2018 04:15 AM

මේ සියලුදෙනාම ආණ්ඩුවෙන් ගහලා එලවන්න ඕනේ. මේ අය මහින්දගේ කාලේ අය එක්ක පුළුවන් තරම් හොරකම් කරලා එ්ක පැරදුණාම මේ ආණ්ඩුවට එකතුවෙලා ඒවා වහගෙන දැන් එනවා මහින්දට කඩේ යන්න. මොකද අායෙත් ඒ අය එක්ක හොරකම් කරන්න පාර හදා ගන්න මේ අයව ශ්‍රීලංකා හෝ සන්ධාන පක්ෂ වලින් එළවා දැමිය යුතුය. ජනතාවට කිසිම සේවයක් නොකර ජනතා මුදල් වලින් යැපෙමින් ජනතා මුදල් හොරකම් කරමින් ඉන්න හා මේ සියලු දෙනාගේම ප්‍රජා අයිතීන් තහනම් කල යුතුය. නැවත දේශපාලනයට එන්න බැරිවෙන්න.

:       0       0

sepala Saturday, 31 March 2018 04:17 PM

ගමට යන්න බැරිවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 145 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 54 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 500 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 577 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1031 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 976 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site