IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රීලනිප නාම යෝජනා සකසා අවසන් - දුමින්ද

(නිමල කොඩිතුවක්කු)

සියලූම පළාත් පාලන ආයතන සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීම මේ වනවිට අවසන් බවත් දෙසැම්බර් 12 වැනිදාට පළාත් පාළන මැතිවරණය සදහා නාමයෝජනා භාරදෙන බවත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද(29) ලංකාදීපයට පැවසීය.

පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට අත ලකුණින් තරඟ කිරීමට නියමිත බවද මහලේකම්වරයා  කීය.

කෙසේ වෙතත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට අපේක්ෂා කරන  කණ්ඩායම් ස`දහා තවදුරටත් අවස්ථාව පවතින බවද ඒ මහතා පැවසීය.

කිසිදු ශ‍්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් මේ අවස්ථාවේ  බෙදී අලූත් පක්ෂයකට හෝ වෙනත් කණ්ඩායමකට එකතුවීමේ වුවමනාවක් නොමැති බවද මහලේකම්වරයා කියා සිටියේය.



අදහස් (11)

ශ්‍රීලනිප නාම යෝජනා සකසා අවසන් - දුමින්ද

Manoj Wednesday, 29 November 2017 03:30 PM

දුමින්ද ඔයා කොහෙද කතා කරන්නේ? බොරු කියන්න එපා ඔයාලගේ කට්ටිය අපේ පස්සේ දුවන් එනවා ඡන්දෙ ඉල්ලන්න කියලා අපේක්ෂකයෝ හොයාගන්න බැරි අය බොරු ‍ෂෝ දාන්න එපා.. ඔයාලා තනියෙන් ඉල්ලුවොත් කොහොමත් ලංකාවේ 4 වැනි තැනවත් අමාරුවෙන් ගන්න පුළුවන් වෙයි.

:       2768       1668

Raveendra Wednesday, 29 November 2017 04:23 PM

මේ උන්දැගේ අර කියන ගොඩනැගිල්ල අඩුවශයෙන් චන්ද පොලකටවත් ගත්තොත් නරකද ??? මොකද ඒකට කුලිය අපිත් ගෙවනවා .

:       0       71

sg Wednesday, 29 November 2017 05:32 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිඅව තරග වැදිය යුතුය...

:       0       0

prasanna Wednesday, 29 November 2017 05:55 PM

ජවිපෙ එකට වඩා චන්ද ගන්න උත්සහ කරමු.... පොහොට්ටුව සහ අලියා පරද්දන එක ගැන නම් හිතල වෙලාව නාස්ස්ති කරන්න එපා.... අපි පොඩියෙන් හිතමු..... බණ්ඩාරනායක මහතා හදපු පක්ෂේ අවසන් චන්දය මෙය විය හැක....

:       0       0

ananda Wednesday, 29 November 2017 06:38 PM

දුමින්ද මහතාණෙනි කාටවත් අපේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැතිකරන්න බැහැ. හැකිනම් මැතිවරණය පසුව ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වී ප්‍රාදේශීය සභා පිහිටුවන්න.

:       0       0

බණ්ඩාර Wednesday, 29 November 2017 09:26 PM

ඇපත් නෑ ගොයියො තනියම ආවොත් මේ පාර

:       0       0

sampath pathirana Thursday, 30 November 2017 03:06 AM

ඔබතුම ඔය හැදුවේ නිදහස් පක්ෂයේ නාම යෝජනා නෙමි , නිදහස් පක්ෂය විනාශකිරීමේ පිබුරු පත්......

:       0       0

rama Thursday, 30 November 2017 03:45 AM

නම ලයිස්තුව හදල ඉවර නම් තවත් සාකච්චා කරලා වැඩක් නැහැ නේ

:       0       0

chathura Thursday, 30 November 2017 04:08 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය නම් ස්ථිරයි. හැබැයි ප්‍රසිද්ද නිළියකගේ දේපලවලට එතකොටත් අපි නොකා නොබී නිකන් කුලී ගෙවන්න ඕනෙද?

:       0       0

Ruwan Thursday, 30 November 2017 04:46 AM

මෙයට වඩා බලවත් පිරිස් ඔබ පක්ෂය අතහැර ගොස් නැවත පැමිණියේ එකවරක් ඡන්දය ඉල්ලීමෙන් පසුව සත්‍ය වැටහුණු පසුවයි. එක්සත් ජාතික පක්ෂයේත් පතාක යෝධයන්වූ ඇතුලත්මුදලි මැතිදු, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර පිහිටවූ රාජාලියා පක්ෂය දැන් කොතනකද. අවසාන එහි පසු පෙළ සිටි හිටපු මුදල් ඇමති රවිත් අවසානයේ නැවතුනේ පරධාන පෙලේ පක්ෂ දෙකින් එකක් වන එක්සත් ජාතික පක්ෂයේ. එම නිසා ඔය තාවකාලික රංගන වලට අවධානය යොමුනොකර මහජනතාව සමග "අත" ලකුණ යටතේ තරගකිරීමට නායකත්වත්ය දෙන්න.

:       38       0

SujeewaThursday, 30 November 2017 07:09 PM

වසර 30 ක යුද්දය නිමා කල, 7% ආර්ථික වාර්ෂිකව ලබාදුන්, ඒක පුද්ගල ආදායම $ 1,000 සිට $4,000 දක්වා 2005 සිට 2014 කාලය තුල ලබාදුන්, මහා මාර්ග, විදුලි , ජලය , දුරකථන භාවිතය රට තුළම සංතෘප්ත කල ..... මහින්ද හිටපු ජනාධිපතිටද ඔයා, මාවතගම ගාමිණී ප්‍රේමචන්ද්‍ර සහ අනිකුත් අය සමාන කරන්නේ. කරලා බලන්නකෝ එහෙනම්.

:       0       64

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 601 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1324 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1537 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 907 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 243 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2045 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site