IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප ඇමැතිවරු කැබිනට් නොයති

අජන්ත කුමාර අගලකඩ
 
ජනාධිපති කාර්යාලයේ අද උදේ පැවැති කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිසිවෙක් සහභාගී නොවූහ.
 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට එජාප මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන අපහාසවලට විරෝධය පළ කිරීමක් වශයෙන් කැබිනට් රැස්වීමට සහභාගී නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ තීරණය කළේය.
 
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට සහාය දුන් සුසිල් ප්‍රේමජයන්ත, එස් බී දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, දයාසිරි ජයසේකර සහ චන්දිම වීරක්කොඩි යන ඇමැතිවරුන් හය දෙනා පමණක් නොව විශ්වාස භංගයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ඇමැතිවරු ද අද කැබිනට් රැස්වීමට සහභාගී නොවූහ.
 
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවෙන් පසුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වූයේ අද පෙරවරුවේය.



අදහස් (6)

ශ්‍රීලනිප ඇමැතිවරු කැබිනට් නොයති

LANKA Tuesday, 10 April 2018 01:49 PM

දෙවියෝ සාක්කි

:       0       27

Mahee Tuesday, 10 April 2018 03:17 PM

ඇත්තම කියනවනම්, ඔය කට්ටිය විතරක් නෙමෙයි, ඔක්කොම ඇමතිවරු ඉවත්වෙනවා නම් රටට ලොකුම යහපතක්.

:       64       93

susilaa Tuesday, 10 April 2018 03:18 PM

ඔහොමම ඔය සියල්ලෝ නොඑන එක තමයි හොද එකට බහුතර ජනයා කැමතියි .

:       164       562

Nissanka Tuesday, 10 April 2018 07:31 PM

මෙයාල මහින්දගේ ලණුව කාල දැන් දිරවගන්න බැරිව දඟලනවා. මහින්ද විශ්වාස භංගේ ගෙනාවේ රනිල් ගෙදර යවන්න නෙවෙයි, ජනාධිපතියි ශ්‍රීලනිපයයි අමාරුවේ දාන්න.

:       97       348

Sanath Tuesday, 10 April 2018 08:28 PM

විශ්වාසභංගය ගෙනාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යටවෙනවා කියල පෙන්වන්න. දැන් හැමෝම දන්නවා තව අවුරුදු දෙකකින් පොහොට්ටුවයි ශ්‍රී ල නි පක්ෂයයි එකයි කියලත් එකේ අයිතිකාරයා රාජපක්‍ෂලා කියලත්.

:       0       0

dhamneth Wednesday, 11 April 2018 01:16 AM

මිහිදු හාමුදුරුවෝ වැඩියා නම් අහනවා අනිවාර්යෙන්ම මේ කට්ටිය නැතුවට මේ වැඩේට සුදුසුකම් තියෙන අය තවත් ඉන්න බව නොපෙනේද කියා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 11 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 233 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 49 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 477 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1364 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3477 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site