IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රියාණි විජේවික්‍රමගේ කාර්යාලයට කෝටි හතර හමාරක පරිපූරක ඇස්තමේන්තුවක්

සුජිත් හේවාජුලිගේ සහා ආරියරත්න රණබාහු 
 
අලුතින් පත් කෙරුණු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රීයානි විජේවික්‍රම මහත්මියගේ කාර්යාලයේ වියදම් වෙනුවෙන් රුපියල් හාර කෝටි හැට ලක්ෂ හතලිස් දෙදහසක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි.


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.


මෙයට අමතරව ජාතික සහජිවන සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීමට රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක මුදලක් අනුමත කර ගැනීම සඳහා ද පරිපුරක ඇස්තමේන්තුවක් අද (19) ඉදිරපත් කෙරිණි.



අදහස් (7)

ශ්‍රියාණි විජේවික්‍රමගේ කාර්යාලයට කෝටි හතර හමාරක පරිපූරක ඇස්තමේන්තුවක්

hewawitharana Tuesday, 19 June 2018 07:44 PM

කටු කන කොට ඔහොම තමා

:       0       1

Chanak Los angeles Tuesday, 19 June 2018 11:40 PM

කෝටි 4 මාරක් කාර්යාලයට ? අනේ අපේ රටේ ජනතාවට වෙන අපරාධයක් .. මුන්ටද ජනතා නියෝජිතයෝ කියන්නේ ?අපි දුටුවා සමහර පළාත්වල වැඩිමල් දරුවන්ට හරියට ඇඳුමක් ඇඳගන්න ආරක්‍ෂිත කාමරයක් නැති හැටි .. ඒවා ඉටි රෙදි, කොළ කෑලි වගේ දේවල් වලින් වහගෙන ඉන්නේ .

:       0       48

kauda Wednesday, 20 June 2018 02:55 AM

අහෝ! අපේ සල්ලි. ඇමතිලා පැටව් ගැහුවට සල්ලි පැටව් ගහන් නැතෝ.

:       0       1

රවින් Wednesday, 20 June 2018 03:28 AM

කජු ඇටද කොස් ඇටද? හාර කොටි හැට ලක්ෂයක් කියන්නේ? කාර්යාලයක් සඳහා? මේස කීයක්ද? පුටු කීයක්ද? පරිගණක කීයක්ද? අනිකුත් උපකරණ? මේ ගණන මුලික වියදමද? හරි විස්තර නැතුව ? හරි හරි අට පාස් කට්ටියට ඒවායේ තේරුමක් නැනේ.

:       0       0

Hafeel Wednesday, 20 June 2018 04:02 AM

සහජිවන සංවාද නියෝජ්‍ය ඇමතිට මෙච්චර විශාල මුදලක් අනුමත කරන්නේ, රට පුරාම ඉකමනින් ගමන් කරමින් සහජීවන ඇති කරන්න වෙන්නෙති.

:       0       1

kalani Wednesday, 20 June 2018 04:43 AM

එක ප්‍රබල ඇමතිවරයෙක් ස්වකිය අධි සුඛෝපබෝගී රථයේ වීදුරුව පහත් කර ජනතාවට 'වට්ටක්කා' කන්න යැයි යෝජනා කළා. මෙම ප්‍රභූ පන්තිය සාමාන්‍ය ජනතාවගෙන් වෙන්ව කැපී පෙනෙන්න නම් පෙර ගමන් රථ, වායු සමනය කල කාර්යාල, නිල නිවාස, දැසි දස්සන් අවශ්‍යයි.. බදු ගෙවන ඔබ සැමට ස්තුතියි.

:       0       0

janu Wednesday, 20 June 2018 09:00 AM

බදු ගෙවන අපට ස්තුතීයි ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 589 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 112 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 819 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 838 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1229 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site