IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වසරේ ජනප්‍රියම පුවත්පත ලංකාදීප

මනෝප්‍රිය ගුණසේකර

වසරේ දැවැන්තම සන්නාම සම්මාන උළෙල වන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පත විසින් දිනාගන්නා ලදි. ලංකාදීප පුවත්පත මෙම සම්මානය පිට පිටම හිමිකරගත් 12 වැනි වතාව මෙයයි.

 



අදහස් (16)

වසරේ ජනප්‍රියම පුවත්පත ලංකාදීප

Raveendra Friday, 09 March 2018 05:40 PM

ලංකාදීප කතෘතුමා ඇතුළු එහි සේවය කරන සියල්ලෝටම අපගේ උණුසුම් සුබ පැතුම්!!!!!!

:       0       36

nisar Friday, 09 March 2018 05:51 PM

උණුසුම් සුභ පැතුම්

:       0       17

Jayanath meedeniya Friday, 09 March 2018 06:14 PM

ජයම වේවා... මම ආසම පත්තරයක්

:       0       7

hewawiotharana jaya Friday, 09 March 2018 06:14 PM

මගේ අවංක ප්‍රණාමය

:       0       18

indika aruna kumara Friday, 09 March 2018 11:41 PM

ලංකාදීප බොහෝකල් දිනේවා !!!

:       0       0

Cisco Saturday, 10 March 2018 01:23 AM

නිවැරැදි පුවත් අපිට කාලයක් දුන්නු ඔබලාට සුභ පැතුම්.

:       0       3

Chamara Saturday, 10 March 2018 01:27 AM

සුබ පැතුම් :)

:       0       1

Aluthgama A. Samathasena. Saturday, 10 March 2018 02:54 AM

ප්‍රධාන කතුතුමා ඇතුළු මුළු මහත් කතු මඬුල්ලටත්, සියලු කාර්ය මණ්ඩලයටත්, අපගේ ප්‍රණාමය. සිරි ලක් දෙරණේ යහපත වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටුකරන 'ලංකාදීප' රැජිනියනි, ඔබ චිරාත් කාලයක් මෙසේම බැබලේවා. {පිටපිට තෙවරක්ම ලක් මවට ලෝක කුසලාන තුනක් හිමිකරදුන් ලංකා පුත්‍ර, විදෙස් ජනමාධ්‍ය විචාරක සහ තරග විනිශ්චයකරු.}

:       12       0

kalani Saturday, 10 March 2018 04:20 AM

හොඳ දේ තෝරා ගැනීමට තරම් අපි බුද්ධිමත් බව මින් සනාථ කරමු.. සුභ ගමනක්.

:       0       2

Pradeep Saturday, 10 March 2018 09:58 AM

හොද දේ බලන්නේ ,බුද්ධිමත් පාඨකයෝ .එකනේ අපි ලංකාදීපේ බලන්නේ

:       0       0

saman k Saturday, 10 March 2018 04:25 AM

සුබ පැතුම්! නිතරම ස්වාදීනවම කටයුතු කරන්න.

:       0       1

රොහාන් දයාදර පැරිස් Saturday, 10 March 2018 04:28 AM

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් කියවන ජනප්‍රියම පුවත්පත ලංකාදීප බව විවාදයක් නොමැත. දේශීය හා විදේශිය ශ්‍රී ලාංකිකයින්ට නිවැරදි තොරතුරු සපයන මුද්‍රිත මාධ්‍යයක් වන අතර ජනතාවට එසැනින් නිවැරදි තොරතුරු දී, එසැනින් ජන මතයද ජනගත කරන විශිෂ්ඨ මුද්‍රිත මාධ්‍යය ලංකාදීප නම් වේ.

:       1       34

rohan Saturday, 10 March 2018 05:18 AM

ලංකාදීප කතෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ උණුසුම් සුභපැතුම් .

:       0       1

V.warnakulasuriya Saturday, 10 March 2018 08:39 AM

ජනප්‍රියකම හිමිවිමට බොහෝදුරට මධ්‍යස්ථභාවය හේතු වන්නක් බව කිවහැකියි. මාධ්‍ය ආයතන හිමියන්ගේ අවශ්‍යතාවය මත ස්වාධින නොවූ මාධ්‍යයන් ක්‍රියාත්මක වෙන රටක යම්තාක් දුරකට හෝ ස්වාධිනව කටයුතු කරන මෙම පුවත්පතේ කාර්ය මණ්ඩලය මේ මොහොතේ අපි අගය කරමු.

:       15       6

champikat Saturday, 10 March 2018 10:03 AM

අනෙකුත් මාධ්‍ය ආණ්ඩුවේ හා මහින්දගේ දේශපාලන රූකඩ වී අශූචි නාද්දී, ඔබේ මෙහය විශිෂ්ටයි.

:       9       0

Nandalal DE SILVA - France Saturday, 10 March 2018 08:21 PM

මගේ මව්බිමේ සිදුවන විවිධ රසවත් මෙන්ම දුක්බර පුවත්ද දැනගැනීම සඳහා මා කියවන ශ්‍රී ලංකාවේ පළමුවැනි විද්‍යුත් පුවත්පත "ලංකාදීප" බව මා කියන්නේ ඉතාමත් සතුටින්. "ලංකාදීප" පත්‍රයේ වාර්තාකරුවෙකු හැටියට දිගුකලක් සේවය කල මගේ පියාණන්ගේ ආභාෂය නිසා මා කුඩා කල සිටම "ලංකාදීප" පතට මහත් ඇල්මක් දැක්වූ බව නොකියාම බැරිය ! නිවැරදි පුවත් එසැනින් අන්තර්ජාලයට එක්කරන "ලංකාදීප" කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මගෙන් සුබ පැතුම් ! !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 14 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1404 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 296 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1416 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1406 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1566 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site