IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර එකහමාරට චීන ජාතිකයන් 76ක් පිටුවහල් කරලා


 
තරිඳු ජයවර්ධන

2017 වසරේ ජනවාරි පළමු වැනි දා සිට මේ දක්වා ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයන් 154 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඇතැයි ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
 
2017 වසරේ පමණක් ආගමන විගමන නීති උල්ලංඝණය කළ චීන ජාතිකයන් සම්බන්ධයෙන් විමර්ශන 128ක් පවත්වා ඇති අතර එය එම වසරේ  වීසා නොමැතිව රැඳී සිටීම සම්බන්ධයෙන් කළ සියලු විමර්ශන හා බැලීමේදී සියයට 17කට ආසන්න ප්‍රමාණයකි. ගිය වසරේ ආගමන විගමන නීතිය උල්ලංඝණය කළ විදේශිකයන් 793 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබේ.
 
2017 වසරේ පමණක් විමර්ශනවලින් පසු යළි පිටුවහල් කළ චීන ජාතිකයන් ගණන 63කි. එය එම වසරේ පිටුවහල් කළ විදේශිකයන් ගණන 392කි.
 
මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මේ වන තෙක් ආගමන විගමන නීති උල්ලංඝණය කළ චීන ජාතිකයන් සම්බන්ධයෙන් විමර්ශන 26ක් පවත්වා ඇති අතර ඉන් 13 දෙනකු ආපසු හරවා යවා තිබේ. 
 
ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති වැඩි වීමත් සමඟ චින ජාතිකයන් වැඩි වශයෙන් ලංකාවේ රඳී සිටින අතර ඔවුන් වෙනුවෙන් විවිධ පහසුකම් වැඩි වෙමින් පවතී. කොළඹ නෙළුම් කුලුන සහ නොරොච්චෝලේ ගල් අඟුරු බලා ගාරයද චීන ව්‍යාපෘති වන අතර ගාලු මුවදොර වරාය නගරය චීනය විසින් ලංකාවේ සිදු කරනු ලබන විශාලම ව්‍යාපෘතියකි. 
 



අදහස් (1)

වසර එකහමාරට චීන ජාතිකයන් 76ක් පිටුවහල් කරලා

rocky Saturday, 09 June 2018 03:01 AM

චීනය ඔච්චරම දියුණු රටක් නම් මොකද ඒ මිනිස්සු මෙහෙ එන්නේ .. මොනවද කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 319 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 907 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2342 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2607 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 764 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site