(ඉන්දිකා රාමනායක)
වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ ආරක්ෂාවට වෙනුවෙන් සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මින් 1900 ක පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් ද සෙසු 1100 ක පිරිස රථාවාහන රාජකාරි වෙනුවෙන් ද යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සාමාන්‍ය ඇදුමෙන් සහ නිළ ඇඳුමෙන් රාජකාරියේ යොදවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකරවා සදහන් කළේය.
පොලිස් මුලස්ථානයේ අද (25) පැවති මාධ්‍ය හමුවකදී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.
මෙවර වෙසක් තොරණ 11 ක් සමග වෙසක් කලාය 5 ක් ඇති බවත් මේවා මේවාහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම සදහා මොවුන් යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
වෙසන් දින කිහිපයේ මාර්ග අවහිරතා විශාල වශයෙන් සිදුවන බවත් වෙසක් කලාය ඇති මාර්ග වල වාහන නතර කිරීමෙන් වලකින ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3000
A.Samathasena. Wednesday, 25 April 2018 10:44 AM
කොළඹ විතරක් නොවෙයි රටේ හැම ප්‍රදේශයක්ම ආවරණ වෙන පරිදි පොලිස් නිලධාරීන් යොදවා, බෙර ගසමින් නලා පිඹිමින් පාරේ විකාර කරන විකාර කාරයින්ගේ එවැනි වැඩ නවතා දැමිය යුතුයි. වෙසක් දිනයේදී මෙවැනි වැඩ මුස්ලිම් මිනිසුන් කළා නම් අරගල කරාවි. ඒත් වෙසක් දින තිබෙන පින්බර නිහඬ ගතිය බිඳින ඝෝෂාකාරයින් ගැන පොලීසියට පෙනෙන්නේ නැත.