IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විශ්වාස භංගය ගැන ටීඑන්ඒ සාකච්ඡාව තීරණයකින් තොරව නිමවේ

රංජන් කස්තුරි
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළැඹීමට දෙමළ ජාතික සන්ධානයට අද නොහැකි වී තිබිණ.
 

කොළඹ දී අද පස්වරුවේ පැය කිහිපයක සාකච්ඡාවකින් පසු අවසන් තීන්දුවක් ගැනීම හෙට (04) පෙරවරුව දක්වා කල් තැබුණු බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
 
දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ, මත කිහිපයක් දරන බව ද ඒ අනුව නිශ්චිත එක් මතයකට එළැඹීමට නොහැකි වූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
 
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාස භංගයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් දරන මතයට තවත් පිරිසක් දැඩි විරෝධයක් දක්වන බවයි.



අදහස් (9)

විශ්වාස භංගය ගැන ටීඑන්ඒ සාකච්ඡාව තීරණයකින් තොරව නිමවේ

surath Tuesday, 03 April 2018 04:23 PM

2105 සියලු බලවේග ආපහු එකතුවුනා කිව්වේ බොරු

:       7       17

Bamunuarachchi Tuesday, 03 April 2018 05:48 PM

TNA එක රටෙන් කාලක් ඉල්ලාවි අගමැතිට පක්ෂ වෙන්න .

:       3       92

rasikaTuesday, 03 April 2018 07:51 PM

කාලක් මොකටද බාගයක්ම ගන්න කියලා දේවි. කොහොමත් දැන් වැඩි වාසිය එයාලටනේ.

:       1       29

RNG Tuesday, 03 April 2018 09:06 PM

අනිවාර්යයෙන් ..ආයෙ කතා දෙකක් නෑ..

:       1       32

sirimal Tuesday, 03 April 2018 08:12 PM

එක ඡන්දයක් තියෙන කට්ටිය මස් රාත්තලම ඉල්ලනවා. ඡන්ද 16 ක් ගන්න මොනා දෙන්න වෙයිද දන්නේ නෑ.

:       2       16

සෙනෙවි Tuesday, 03 April 2018 11:39 PM

බමුණු ආරච්චි මහතානෙනි ටීඑන් එල් එක කිසිදා රටෙන් කොටසක් ඉල්ලු බව අප අසා නොමැත. ඔවුන් යම් බලතල ඉල්ලා වසර ගණනක් තිස්සේ සිංහල ජාතිය පස්සේ යන බව නම් අපි දන්නෙමු. සියල්ල ජාති වාදි ඇසින් නොබලා ඔවුනුත් මේ රටේ උපන් මනුශ්‍යයො හැටියට සිතන්න. ඔබ බෞද්ධයෙක් නම් බුදුන් වදාල ලෙස තමා තමාට උපමා කරගන්න.

:       201       275

SLWednesday, 04 April 2018 02:16 AM

අනේ යන්න සෙන්ස්වී යන්න. ඔය හිතන්නේ අපි මැරිලා ඉපදුනා කියලද?

:       0       47

RaviWednesday, 04 April 2018 04:39 AM

සෙනෙවි ඔබ බුද්දිමත් මහත්මයෙක් බව පෙනියනවා. ඔබලා වගේ අය මේ රටේ ඉන්නේ ඉතාම අඩු ගානක්. එක තමඊ අපේ රට මෙහෙම තියෙන්නේ. අපේ රට වැසියෝ අනිත් රටවල අය වගේ කවදද බුද්දිමත් වෙන්නේ ඒ දවසට අපේ රට ගොඩ. එහෙම නැතිව සෙනෙවි වගේ අය එක්කෙනෙක් දෙන්නෙක් උන්නට රට හදන්න බැ

:       36       10

sanjeewa Wednesday, 04 April 2018 12:32 AM

රෙදි නැතුව ටී.එන්.ඒ එකට කඩේ යනවා. ටී.එන්.ඒ ඉන්නේ තොත්ත බබාලා. මෙයා අඟහරු ලෝකෙන්ද දන්නේ නෑ ආවේ. ටී.එන්.ඒ එවුන්ගේ කතා ඇහුවම උන්ගේ මුළු පටටන්ටරේ ඕන පොඩි ළමයෙකුට උනත් තේරෙනවා

:       0       39

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 0 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 7 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 49 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 119 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1232 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 519 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1493 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site