IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගය හොඳ ලකුණක්

විශ්වාසභංගයක් ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් යහපත් යැයි මෙරට සංචාරයක නිරත වී සිටින යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ සභාපති ජාන් සහ්රාදීල් මහතා කොළඹදී අද (5) පැවැසීය.
 
විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත් ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වීමටත් හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් යැයි ද හෙතෙම කීය. යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත් 4 වැනිදා වන අතර ඔවුන් හෙට (6) දක්වා මෙරට රැඳි සිටීමට නියමිතය. 
 
තවදුරටත් අදහස් දැක්වූ  යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ සභාපති ජාන් සහ්රාදීල් මෙසේ ද කීය.
 
   “ශ්‍රී ලංකාවේ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම ඉතාමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. විපක්ෂයට ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත් ආණ්ඩුවට ඊට ප්‍රතිචාර දැක්වීම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක් බව පෙන්නුම් කර තිබෙනවා. 

ඒ වගේම අපි මෙහිදි ජී.එස්.පී ප්ලස් සහනය සම්බන්ධයෙන් කියන්න කැමැතියි. ජී.එස්.පී සහනය ලබා දීමේදී අපි ඒ රටවල මානව හිමිකම්, පරිසරය ආරක්ෂා කිරීම, කම්කරු නීති යනාදි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ඕනෑම රටක් ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුකූලව කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුණාම එම රටවලට එම සහනය අහිමි වෙනවා.“

055



අදහස් (3)

විශ්වාසභංගය හොඳ ලකුණක්

sirimal Thursday, 05 April 2018 02:16 PM

එක ඇතුලේ වෙච්චදෙවල් දන්නවානම් ඔහොම කියන එකක් නැහැ. උදේට දෙනවා කියල සවසට ආගිය අතක් හොයාගන්න බැරිවුන අයනේ එතන හිටියේ.

:       0       60

SL Thursday, 05 April 2018 02:49 PM

ඉතින් මේක ඔයගොල්ලන්ගේ කැමැත්තට පෙරලුන නිසා එහෙම කියනවා. අනික්පැත්ත වුනා නම් කියයි ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා කියලා.

:       22       96

Bamunuarachchi Sunday, 08 April 2018 11:19 AM

හලෝ ඔයගොල්ලෝ කොහොම කොහොම හරි මොන බොරුවකින් හරි 2020 දක්වා යන්නකෝ. ඊට පස්සේ පෙන්වන්නම් අපේ කෙරුවාව....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 48 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 133 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 353 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 630 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 258 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 142 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site