IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විශ්වාසභංගය පරාජය කිරීමට එජාපෙ සුදානම්


(අංජුල මහික වීරරත්න)

විශ්වාසභංග විවාද යෝජනාවේ ජන්ද විමසීමට පෙර අගමැති තනතුරෙන් ඉල්ලා අස් වන ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම සම්පුර්ණයෙන්ම ඉවත දමමින් හෙට (4)  විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජය කිරිමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල් කාර පක්‍ෂ නායකයින් මේ තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද අදහස් හුවමාරු කරගනිමිනි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන්ගේ සහය නොලැබුණහොත් විශ්වාසභංගය වැඩි චන්දයෙන් පරාජය කරන බව එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.



අදහස් (4)

විශ්වාසභංගය පරාජය කිරීමට එජාපෙ සුදානම්

[email protected] Tuesday, 03 April 2018 10:28 AM

හොරු රකින්න හොරු එක්වෙති. අනේ රටට යන කලක්

:       0       0

sirimal Tuesday, 03 April 2018 10:43 AM

නැතුව නැතුව. පරාජය නොකලොත් වෙන්නේ ආපහු ජනවාරි 8 ට කලින් හිටිය තැනට පල්ලන් බහින්නනේ.

:       0       1

Perera Tuesday, 03 April 2018 10:50 AM

දන්න දහන් ගැට ඔක්කොම දාන්න ඇති දැන්.

:       0       38

Nandalal DE SILVA - France Tuesday, 03 April 2018 10:50 AM

ජනතා බලයෙන් පත්කර ගත් රජයක අගමැතිවරයාට එලියට බහින්න අණ කරන්න මොවුන්ට ඇති බලය හෝ සදාචාරය මොකද්ද? අගමැතිතුමා සමග සහයෝගයෙන් රට වෙනුවෙන් වැඩ කිරීමට බැරිනම් එලියට බැහිය යුතු වෙන්නේ එම රංචුව මිස රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොවන බව මේ අයට තේරුම් කරදීමට, තවම බැරි උනාද ?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 26 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 77 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 208 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 494 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 204 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 123 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site