විනීතා එම්.ගමගේ
රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතාට ඉකුත් මාස කිහිපයේ දී සිතාසි හා වරෙන්තු 500 කට ආසන්ක ප්‍රමාණයක් ලැබී ඇතැයි එම සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිතාසි හා වරෙන්තු වලින් අඩකටත් වඩා ඔහුගේ පෞද්ගලික නමට ලැබී ඇතැයි ද එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.
මෙම සිතාසි දිවයනේ විවිධ පළාත්වල අධිකරණවලින් එවා ඇත්තේ සංස්ථාවට අයත් වතුවල සේවක සේවිකාවන් ගේ අරථසාධක හා ඊටීඑෆ් අරමුදල් සඳහා දායක මුදල් නොගෙවීම සම්බන්ධ නඩු සම්බන්ධයෙනි.
මේ පිළිබඳව තිලක් මහානාම මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා සඳහන් කලේ තමන් සංස්ථාව භාර ගැනීමෙන් පසු සෑම මසකම අදාළ දායක මුදල අඩු නැතිව යැවූ නමුත් ඊට පෙර හිඟව පැවැති දායක මුදල් සඳහා මෙසේ නඩු හබ පවතින බවය.
මේ වන විටත් එසේ කලින් නොගෙවා ඇති හිඟ මුදල බිලියන 1.2 වන බව ද හෙතෙම සඳහන් කෙළ්ය.
කෙසේ වෙතත් වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසින් වත් සඳහන් නොකර තම නමට පමණක් මෙසේ සිතාසි එවීම තමන්ටත් පුදුමයක් වී ඇතැයි මහානාම මහතා තවදුරටත් සඳහන් කළේය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැවිලි සංස්ථා සභාපතිට සිතාසි හා වෙරන්තු 500ක්
minipe Friday, 29 September 2017 06:44 PM
මේතුමා හරි, අපේ පියාටත් වරෙන්තුවක් එවල තිබුණා, නමට. එහි ගෘහමුලිකය කියලා සදහන් නොකර.
sam Friday, 29 September 2017 09:57 PM
කොළ පන්සීයක් හඳුන්වන්නේ "රීම්" එකක් කියලයි .ඒ නිසා මෙයාට වරෙන්තු රීම් එකක් නිකුත් කරලා තියනවා කියා කියන්න .
shan saudi Saturday, 30 September 2017 05:44 AM
මු ඇත්තේ දිවියලෝකේ එහෙට තැපැල් වැඩ කරන්නේ නැ පොලිසිය යන්නෙත් නැ එක නිසා දන්නේ නැතිය ඇති අනේ ගමේ ඉන්න කෙසෙල් කැනක් කපාපු මිනිහෙක් උනානම් උෟ මෙලහාට හිරේ නැත්නම් ඔත්පොල වෙලා ඇදේ මොකද පොලිසිය හරි බලවත්නේ උකුසු ඇස් ගැලවෙනවා බොරු අප්පම පාදඩ දේසපාලන හන්ද රටට ගිය කලක්
shan saudi Saturday, 30 September 2017 06:04 AM
නැ සෑම් සිතාසි බෙදපු කෙනා දැන් යන්නේ රීම් එකෙන්ලු
ravin Saturday, 30 September 2017 10:08 AM
අර්ථසාධක මුදලින් විකාර නටපු පාදඩයන්ගේ පුද්ගලික ගිණුම් වලින් මුදල් ආපසු ගන්න. නඩුත් ඉවරයි සේවකයනුත් සතුටින්....