IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වාලම්පූරියක් කොල්ලාකෑ පොලිස් නිලධාරීන් 3 දෙනා අත්අඩංගුවට

සුමතිපාල දීයගහගේ 
 
හික්කඩුව ප්‍රදේශයේ විදේශිකයෙකුට විකිණීමට දොම්පේ සිට ගෙන එන ලද රුපියල් කෝටි විස්සක් පමණ වටිනා වාලම්පූරියක්  කොල්ලාකෑම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනක් අද (2) අත්අඩංගුවටගත් බව ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
 

සිනිගම සිටින විදේශිකයෙකුට මෙම වාලම්පුරිය විකිණිම සඳහා දොම්පෙ පදිංචි පුද්ගලයෙකු තවත් තිදෙනෙකු සමඟ මෝටර් රථයකින් හික්කඩුවට පැමිණ ඇත. එහිදී වාලම්පූරිය ගෙන එන ලද පිරිස එය විකිණිමේ අතරමැදියා සමඟ කතා කරමින් සිටින විට පැමිණ මෙම පොලිස් නිලධාරින් සිවු දෙනා වාලම්පුරිය ගෙන එන ලද පුද්ගලයින් පලවා හැර වාලම්පුරිය රැගෙන මෙම පොලිස් නිලධාරින් සිව්දෙනා ගොස් තිබේ.
 
එවිට වාලම්පුරිය ගෙන එන ලද පුද්ගලයින් මේ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී ඇත. ඒ අනුව වාලම්පුරිය සමඟ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.



අදහස් (1)

වාලම්පූරියක් කොල්ලාකෑ පොලිස් නිලධාරීන් 3 දෙනා අත්අඩංගුවට

Chanak Los angeles Friday, 02 March 2018 11:49 PM

රටේ තිබෙනා දහස් ගණන් වාලම්පුරි වල හැටියට වාසනාවක් තිබේ නම් ලංකාව සුරපුරයක් වෙන්න ඕනෑනේ? හැමදාම රටේ වෙන්නේම අහන්නේම හිරිකිත දේවල්මනේ... වාලම්පුරි වලින් මිනිසාට ලැබෙන බලයක් හෝ වෙනයම් වාසනාවක් උදාවෙනවා කියනවා නම් එය විද්‍යාත්මකව ඔප්පුකර පෙන්විය යුතුයි.. නියම බුද්ධ ශ්‍රාවකයා අන්ධ භක්තියේ ඇලෙන්නේ නැහැ.

:       16       57

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 53 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 157 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 749 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 85 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 256 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 244 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site