IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විරෝධතාවයෙන් පසු පාර හදන්න මුදල් වෙන් කෙරේ

( සමන් විජය බංඩාර)

මහන්තේගම මාර්ගය පිළිසකර කරන්නැයි ඉල්ලා කොළඹ නුවර පාර මාවනැල්ලෙන් අවහිර කරමින් පැවති විරෝධතාවයෙන් අනතුරුව එම මාර්ගය සැදීම සදහා රුපියල් ලක්ෂ 86ක් වෙන් කර ඇති බව රඹුක්කන විධායක ඉංජිනේරු රොෂාන් වික‍්‍රමසිංහ මහතා අද (15) මාධ්‍යයට පැවසිය.
 
“පසුගිය කාලේ අපදා කළමණාකරණ ගං වතුර ආධාර වෙනුවෙන් ලැබුණු මුදල් වගයක් තිබෙනවා. එයින් ලක්ෂ 86 ක මුදලක් මේ පාර සැදිමට වෙන් කර ගැනිම සඳහා දිස්ත‍්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතාද දැනුවත් කර තිබෙනවා.

පළාත් සභා පාරක් වන මේ පාර එම මුදලින් මාසයක් ඇතුළතදි පමණ අපි ටෙන්ඩර් කැඳවා අවශ්‍ය වැඩ පටන් ගැනිමට කටයුතු කරනවා. විරෝධතාවය පැවැති අවස්ථාවේ ජනතාවට මෙ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කිරිමට මා එහි ගියත් බොහෝ දෙනකු නොසන්සුන්කාරි ලෙස හැසිරුනා.නමුත් එතන හිටපු සමහර දෙනා මේක පිළිගත්තා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (3)

විරෝධතාවයෙන් පසු පාර හදන්න මුදල් වෙන් කෙරේ

himal Wednesday, 15 November 2017 05:10 AM

මේ පුවතට අනුව මේ විරෝධතාවය කරන කොටත් සල්ලි වෙන් කරලා තිබිලා තියෙනවා. එහෙම නම් විරෝධතාවෙන් පසු සල්ලි වෙන් වුනා කියන එක වැරදියි. ඒක යම් දේශපාලන වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්.

:       43       113

Dilan Dubai Wednesday, 15 November 2017 09:26 AM

පොඩි දේටත් උද්ගෝෂණ කරමින් මාර්ග අවහිර කරනවා. කලින් ආණ්ඩුව කාලේ වතුර ඉල්ලලා උද්ගෝෂණ කරපු රතුපස්වල අයට වුන දේ කාටත් අමතක වෙලා.

:       0       0

Bamunuarachchi Wednesday, 15 November 2017 10:19 AM

අඬන්න ඕනේ කිරි එරෙන්න නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 137 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 350 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 898 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1179 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 404 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 191 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site