IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැරදි හතක් කළ යතුරුපැදිකරුට සුපිරි දඩයක්

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අංක තහඩු හා කිසිදු නිත්‍යනුකුල ලියවිල්ලක් නොමැතිව වෙනත් අයකුගේ යතුරු පැදියක් ධාවනය කළ අයකුට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා රුපියල් 58,500 ක දඩයක් (29) නියම කළේය.

පුත්තලම ඉබනු බතුනා පාර පදිංචි මුලෆ් මොහොමඩ් නෆ්රාස් නමැත්තාට එසේ දඩ නියම වූ අතරපසුගිය 24 වැනිදා රාත්‍රියේ යතුරුපැදිකරු පුත්තලම නගරයේ සිට පාලවිය   දක්වා අධික වේගයෙන් පොලිස් අණ නොතකා පොලිසියට වෙට්ටු දමමින් ධාවනය කරමින් සිටියදී රථවාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනකු විසින් සැකකරු හඹා ගොස් අත් අඩංගුවට ගනු ලැබ තිබිණි.

බීමත්ව රිය පැදවිම, අන්තරාදායක ලෙස ධාවනය කිරිම, පොලිස් අණ නොතකා ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති විම, ආදායම් බලපත්‍ර නොමැති විම, රක්ෂණ සහතිකයක් නොමැති විම, රජයේ අනුමත අංක තහඩු නොමැතිව ධාවනය කිරිම යන  සියලු චෝදනාවලට අධිකරණය ඔහු වැරදිකරු කළේය.

මෙයට අමතරව මෙම යතුරු පැදියේ නිත්‍යනුකුල හිමිකරු යැයි කියන පුද්ගලයාට පොලිසිය විසින් රුපියල් 3500 ක තවත් දඩයක් නියම කර තිබුණේ වෙනත් වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට යතුරුපැදිය ලබා දිමේ චෝදනාවටය.



අදහස් (12)

වැරදි හතක් කළ යතුරුපැදිකරුට සුපිරි දඩයක්

yaha Thursday, 30 March 2017 04:53 AM

ඇත්තටම මේ ටික තමා වෙන්න ඕනේ රට හදන්න නම්. ආඩම්බරයි පොලිසියේ සහ අධිකරණ ක්‍රියාවට.

:       217       466

vipula Thursday, 30 March 2017 04:55 AM

පංකාදුයි

:       70       81

nihal Thursday, 30 March 2017 06:10 AM

පළමු දඩය තවත් වැඩිකළ යුතුයි දෙවැනි දඩයත් ලක්ෂයක් කළ යුතුයි ජීවිත් හානියක් වුණා නම්..

:       1       45

ඩී. ජයදේව Thursday, 30 March 2017 06:33 AM

දඩය තව 2-3 ගුණයක් වැඩි කරලා වාහනෙත් රාජසන්තක කලා නම් අනර්ඝ යි.

:       0       165

lalithsjm Thursday, 30 March 2017 07:42 AM

පොලිසියට වෙට්ටු දැම්මනම් අල්ල ගත්තට පස්සේ හොද වෙට්ටුවකුත් පොලිසිය ගානෙ දෙන්න තිබුන නේ.

:       22       7

Deepal Nirosh Thursday, 30 March 2017 08:08 AM

මෙන්න මෙහෙමයි නීතිය ක්‍රියාත්මක විය යුත්තෙ, පොලිසියටත් ගරු අධිකරණයටත් රටටත් සාඩම්බරයක්.

:       54       111

Sameera Friday, 31 March 2017 01:59 AM

එල

:       0       2

chandrika Friday, 31 March 2017 05:22 AM

කල ගුණ සලකන්න අපි දැනගන්න ඕන මේක ජාතික සංහිඳිය බාවයට හානියක්

:       3       4

NIMALLALITHA Saturday, 01 April 2017 01:18 AM

මෙවැනි නඩු තීන්දු රටේ සැම දිසාවකින්ම අසන්න ලැබෙනවා නම් කෙතරම් අගනේද.

:       0       0

ප්‍රියන්ත Sunday, 02 April 2017 12:24 PM

ඇත්තටම වෙන්නම ඕනෑම වැඩක්

:       0       2

E. M. S. Ekanayaka Sunday, 02 April 2017 01:46 PM

රටේ හැම තැනම මේ දේ වෙනවනම් කොච්චර හොදද! බස් ත්‍රී වීල් වලට, විශේෂයෙන් දේශපාලකයන්ටත් මේ නිතිය ක්‍රියාත්මක කලොත් මරු

:       0       0

nivil patma kumara Thursday, 13 April 2017 03:36 PM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4684 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 112 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 814 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 146 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site