IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වර්ජනය දිගටම තිබ්බොත් සාපෙළ සිසුන්ටත් බාධා

තරිඳු ජයවර්ධන
 
සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වන බැවින් අද රාත්‍රී වන්නට පෙර දුම්රිය වර්ජනයට විසඳුම් ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
 
දුම්රිය වර්ජනය දිගටම පැවැතියහොත් සාමාන්‍ය පෙළ විභාගයට යන සිසුන්ට දැඩි බලපෑම් එල්ල වන බවත්, එවැනි ගැටළුවක් ඇතිවුවහොත් ආණ්ඩුව එහි වගකීම බාර ගත යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
 
දුම්රිය වර්ජකයන් ගැන වැරදි මතයක් සමාජ ගත වීමට ඉඩ තබනවා වෙනුවට ඔවුන් සමඟ සාකච්ඡා කර අද රාත්‍රී 12ට පෙර වැඩ වර්ජනය නතර කර වීමට පියවර ගන්නා ලෙස එම ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. සංගමය ආණ්ඩුවේ වගකීම ගැටළු විසඳීම බව ද ස්ටාලින් මහතා අවධාරණය කරයි.



අදහස් (5)

වර්ජනය දිගටම තිබ්බොත් සාපෙළ සිසුන්ටත් බාධා

පිටිගල මිලානෝ Monday, 11 December 2017 11:05 AM

හමුදාවේ කණ්ඩායමක් වහාම ඉන්දියාව හෝ පාකිස්තානයට හෝ වෙනයම් රටකට යවා දුම්රිය පාඨමාලාවක් හදාරවන්න. නැවත මෙවන් කඩාකප්පල්කාරී අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දෙන්න. මේවා සාධාරණ ඉල්ලීම් නොවේ..... බංකොලොත් පක්ෂවල කොන්ත්‍රාත්තු තමයි.

:       74       152

wedage Monday, 11 December 2017 11:08 AM

සා.පෙළ සිසුනි, අමාරුවෙන් ත්‍රී විල් එකක හරි පාපැදියක හරි ගොසින් විභාගය ලියන්න. අනාගතයට ඔබට ඉතිරි වන්නේ එපමණයි.

:       0       7

Kumar (galf) Monday, 11 December 2017 11:32 AM

මේ කාලකන්නි ආණ්ඩුවක් නිසා දුක් විඳින්න වෙලා තියෙන්නේ අහිංසක දරුවන්ටයි.

:       100       174

Ranjith Silva Tuesday, 12 December 2017 01:46 AM

මේ දවස් වල වාහන වලින් යන අය විභාගෙට යන කෙනෙක් පාරේදී දැක්කොත් තම ගමන පසෙකලා පිහිට වීමට කාරුණික වන්න. අපි ලාංකිකයෝය.

:       0       0

naradha Tuesday, 12 December 2017 02:35 AM

මේ වර්ජනය පැහැදිලිවම සාමාන්‍ය පෙළ විභාග කාලය ඉලක්ක කරගෙන කරන ලද්දක්. මෙවැනි තර්ජනයකදී බහුතර මහජනයාගේ සුභ සිද්ධිය සඳහා පියවරක් ගත නොහැකි ආණ්ඩුවක ඇති පලය කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 44 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 377 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 696 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 254 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 220 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 258 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site