පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (10) පැවැතිය ද බොහෝ මාර්ගයන් හි මේ වනවිට බස් ධාවනය සිදු වේ.
ස්ථානීය දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කළේය.
ලංකාව පුරාම මෙම බස් වර්ජනය ක්‍රියාත්මක වන බව ඔවුන් පැවසුවද මේ වන විට බස් ධාවනය වේ.
(36698)
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වර්ජනය තිබියදීත් මාර්ගවල බස් දුවයි
ravi Wednesday, 10 April 2019 08:24 AM
සිංහල දෙමල අලුත් අවුරුද්ද සහ මැතිවරණ දොරකඩට ඇවිත් තියන මේ වෙලාවේ කල දුටු තැන වල ඉහගන්න උත්සහ කරන අය අපේ රටේ හුඟක් ඉන්නවා.. ප්‍රවේසමෙන් !!!!
sirimal Wednesday, 10 April 2019 08:50 AM
තම වාහනයේ මුදල් ගෙවා ගමන් ගන්නා මඟින්ගේ ජීවිත ගැන තුට්ටුවකවත් සැලකීමක් නැතුව තරඟකාරී අන්දමට මාර්ග නීතිරීති ගණන් නොගෙන නොසැලකිලිමත් කමින්, අනතුරුදායක අන්දමින් සහ අධික වේගයෙන් වාහන එලවන බස් රථ රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයන් ගැනීමට විරුද්ධව කරන මේ වර්ජන සියලුම දෙනා හෙලාදැකිය යුතුය. මේ වගේ මිනිසුන්ට " මග මරුවෝ" කියන අන්වර්ථ නාමය පවරා ඇත්තේ විහිළුවට නොවේ කියා මෙහිදී සිහිපත් කරදිය යුතු වෙයි.
nandana Wednesday, 10 April 2019 09:48 AM
පෞද්ගලික බස් කාරයෝ මොන තරම් හයිරන් පාට් දැම්මත්, ඔය අය හොඳටම දන්නවා මේ දවස් දෙක තුනේ මිනිස්සු ඇද්දේ නැත්නම්, මෙදා පාර අවුරුදු කාලා ඉවර බව... එවැනි අයගේ තර්ජන සත 5කට ගණන් ගත යුතු නැත.
roshan Wednesday, 10 April 2019 11:25 AM
බස් ගාස්තුව, ඉන්ධන මිල හා දඩ මුදල් මත පමණක් නොව ලබාදෙන සේවයේ ගුණාත්මක බව මතද රඳා පවතින බව මේ තිරිසනුන්ට කියා දිය යුතුය. රජය කළ යුත්තේ සේවය ලබා දීමට වෘත්තිමය සුදුසුකම් සහිත සමාගමකට ටෙන්ඩර් කැඳවීමයි.