හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනයට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළහ.
කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාවට පොලිසියෙන් ද කැඳවනු ලැබ තිබේ.වැඩවර්ජනය නිසා මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මාර්ගය අවහිර කරමින් කරන උද්ඝෝෂණය නිසා කොටුවේ වාහන තදබදයක් ද ඇතිවී තිබේ.
ඡායාරූප - රජයේ දුම්රියේ මගීන්ගේ නිල සාමූහය ෆේස් බුක් පිටුවෙනි
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වර්ජනයට එරෙහිව දුම්රිය මගීහු කොටුවේ විරෝධතාවක
amila Wednesday, 08 August 2018 12:20 PM
විරෝධතා කරලා හරියන්නේ නෑ. වර්ජනය කරන අයට එලව එලවා ගහන්න. ආයේ මතක තියන කම් වර්ජනය නොකරන්න. අපේ සල්ලි වලින් පඩි අරන් කාලකන්නි තව වර්ජනෙත් කරනවා.
සතයපාල Wednesday, 08 August 2018 01:12 PM
මේ යහපාලනය මේ රටේ මිනිසුන්ට ඔරොත්තු නොදෙන බවයි පෙනෙන්නේ. දුම්රිය රියදුරන් වර්ජන කළවිට ඒකේ පලිය ගන්න හදන්නේ අනිත් වාහනවල ගමන් කරන මිනිස්සුන්ගෙන්. මේ විදියට ගියොත් බස් වර්ජනය කළ දවසට මිනිස්සු රේල් පාරට බැහැලා උද්ඝෝෂණය කරයි. අවසනාවකට වගේ පොලීසියත් කිසිම දෙයක් නොකර ඔහේ බලන් ඉන්නවා. බස් මගින් එකතුවෙලා මේ හරි මේ අමන උද්ඝෝෂකයින්ව පලවා හරින්න උනන්දු නොවීම අවාසනාවක්...