IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වයඹ සරසවි නේවාසිකාගාරයක අධි තාක්ෂණික උපාංගයක් ඇතුළු උපකරණ රැසක්

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                                             
 
වයඹ සරසවිය ආරම්භයට මත්තෙන් ආරක්‍ෂක අංශ කළ සෝදිසියකදී සිසු නේවාසිකාගාර කාමරයක තිබී සිම්පත් භාවිතාකිරීමට හැකිවන අයුරින් සකසා තිබූ අධිතාක්‍ෂණික උපාංගයක් හා සිම්පත් 26ක් ඇතුළු භාණ්ඩ රැසක්  පොලිස් බාරයට ගෙන තිබේ.
 
යුද  හමුදා කැලෑ ඇඳුමට සමාන ටී ෂර්ට් 3ක්, කොතලාවල ඇකඩමියේ සළකුණ සහිත ජැකට්ටුවක්, සමඟ බුර්කාව පැළදි කතක් ගිනි දැල් විසි වන කඩුවක් සහිත රුවක් පින්තාරු කළ ව්‍යාපාර අධ්‍යන මූල්‍ය පීඨයේ සංඛේත රැගත් ස්ටිකර් 90ක්  ද මෙහි තිබී සොයාගෙන තිබේ.
 
රටේ උත්ගතව ඇති ආරාක්‍ෂිත අර්බුධ හේතුවෙන් පාසල් පරීක්‍ෂාවට ලක්කිරීමට සමගාමීව කුලියාපිටිය පොලිසියය හා යුද හමුදාව එක්ව  සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබිණි.
 
 පරිශ‍්‍රය  පරීක්‍ෂා කරනවිට නිවාඩු හේතුවෙන් සිසුන් නේවාසිකාගාර තුළ රැදීසිට නොමැති අතර විශ්ව විද්‍යාලයීය කාර්යමණ්ඩල විසින් දොරගුලූ හැර දමා අදාළ පරීක්‍ෂාවන්ට සහය දී තිබිණ.
 
 එහිදී නොවාසිකාගරයට අමතරව දේශන ශාලා ශිෂ්‍ය අංගන මෙන්ම ශිෂ්‍ය මධ්‍යස්ථාන ආපනශාලා ඇතුලූව සියලූම පරිශ‍්‍ර පරීක්‍ෂාවක් ඒකාබද්ධව පොලිසිය සමගින් යුද  හමුදාව දවස පුරා ක‍්‍රියාත්මක කර තිබිණි.


 



අදහස් (4)

වයඹ සරසවි නේවාසිකාගාරයක අධි තාක්ෂණික උපාංගයක් ඇතුළු උපකරණ රැසක්

sarath Monday, 06 May 2019 12:14 PM

පෝයට, ඉරිදට ඇරලා තියෙන සිකුරාදාට නිවාඩු, ඔලුවිල් සරසවිය??

:       0       130

adithaya Monday, 06 May 2019 12:39 PM

මෙම උපකරණ සම්බන්දව පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ වලට සහයට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික්, පරිගණක සහ මෙකාට්‍රෝනික්ස් අංශ සම්බන්ද කරගන්න.

:       0       205

Nipunika perera Monday, 06 May 2019 01:33 PM

ඔය ටිකත් එක්කම කිව්වා නම් හරි නේද? ඕවා ළමයි අවසන් ව්‍යාපෘතිය කරන්න ගෙනාපු බඩු කියලා.

:       0       544

ranjith Monday, 06 May 2019 03:23 PM

සියලුම සරසවි නේවාසිකගාර නිරන්තරයෙන් පරීක්ෂා කිරීම හොඳ දෙයක්... නොයෙක් අවස්ථාවල අනවසරයෙන් නේවාසිකාගාර වල සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගන්න එකත් වැදගත්...

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 22 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 211 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 464 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 611 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 846 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1267 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site