IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ කළමනාකාරිනියක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ජංගම දුරකතනයක ‘වට්ස්අප්’ මෘදුකාංගය මගින් දත්ත සොරාගනිමින් ඒවා ප්‍රචාරය නොකර සිටීමට කප්පම් වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 10 ක් ඉල්ලීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි හිටපු සැලසුම් කළමනාකාරිනියක ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මාස්පොත පාර, පිළියන්දල පදිංචි සමන්මලී අල්විස් නැමැති සැලසුම් කළමනාකාරිනියක ලෙස සේවය කළ තැනැත්තියකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ තේ කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසිනි.

තමන්ගේ ජංගම දුරකතයේ තිබූ “වට්ස්අප්” තාක්ෂණයෙන් හුවමාරුකරගත් ව්‍යාපාරික රහස් ඇතුළත් ගොනු මෙන්ම හඬපට ද ඇතුලු දේ බලෙන් ලබාගෙන ඒවා ප්‍රචාරය නොකර සිටීමට මෙම කප්පම් මුදල සැකකාරිය විසින් ඉල්ලූ බවට පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි.



අදහස් (7)

ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ කළමනාකාරිනියක් රිමාන්ඩ්

Prabha Monday, 22 June 2020 01:43 PM

සැලසුම් කළමනාකාරිය හැටියට සැලසුම් කරන්න බැරිවෙලා...

:       1       84

lanka Monday, 22 June 2020 01:48 PM

අද දුරකථන මගින් සිදුකරන ඕනෙම හොරකමක, තර්ජනයක සුල මුල සොයාගැනීමට පොලිසියට යන්නේ ඉතාමත් සුළු වෙලාවක්... අද පොලිසිය තාක්ෂණය අතින් වඩා ඉදිරියෙන් සිටින බව සියලු අපරාධකරුවන් සිහි තබාගත යුතුයි...

:       2       89

සිරිලිය Monday, 22 June 2020 04:45 PM

මෙහෙමත් හොර කප්පම් ගන්න ගෑණුත් අපේ රටේ ඉන්නවනේ

:       0       1

nimali Monday, 22 June 2020 09:33 PM

අද කාලේ උගත් හොඳයයි සම්මත රැකියාවල් කරන තරුණ සමහර ගැහැණු අයගේ හැසිරීම මෙයයි. මේ බව වටහාගෙන පොලිසි, උසාවිවල කටයුතු කළ යුතුයි.

:       0       1

Rohana Tuesday, 23 June 2020 02:49 AM

එහෙනම්, කාන්තාවනුත් කප්පම් ඉල්ලනවා. බලමු බලමු...

:       0       1

Kuma Tuesday, 23 June 2020 04:16 AM

දුරකථන සේවා සපයන ආයතන විසින් අයෙක් භාවිතා කළ අංකයක් වෙනත් අයකුට ලබාදීම තුළින් මුල් හිමිකරු සතු සාමාජ ජාල ගිණුම් හා ඇතැම් වෙනත් ගිණුම් තුළට ප්‍රවේශවීමට පසු හිමිකරුට අවස්ථාව ලැබේ. මෙය ඉක්මන් පියවර ගෙන පිළියම් යෙදිය යුතු ඉතා අවදානම් සහිත තත්වයකි.

:       0       24

kamal Tuesday, 23 June 2020 06:47 AM

කමෙන්ට් බැලුවාම නම් නඩු අහලා චූදිතයන් වැරැදිකාරයන් කරලත් ඉවරයි. මේක පළිගැනීමකට එල්ල කළ බොරු චෝදනාවක් වෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1295 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 409 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 486 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 375 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 552 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4568 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site