IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘විපක්ෂ නායක ප්‍රතිත්‍රස්ත පනතෙන් දේශපාලන වාසි ගන්න හදනවා‘

(නිමල කොඩිතුවක්කු)

ප‍්‍රතිත‍්‍රස්ත පනත යොදාගනිමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක නිරත වන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

විටෙක ප‍්‍රතිත‍්‍රස්ත පනත සහන පැකේජයක් බවත් තවත් විටක ඒ සදහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙන ඒමට ඉඩ නොදෙන බවට දැන් පවසමින් සිටින බවද  සභානායකවරයා සදහන් කළේය.

ගෝලීය ත‍්‍රස්තවාදය වැලැක්විමට  මහින්ද රාජපක්ෂ  පාර්ශවයට අවශ්‍යතාවයක් නොමැති බවට මෙයින් පෙනි යන බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පැවැසීය.



අදහස් (28)

‘විපක්ෂ නායක ප්‍රතිත්‍රස්ත පනතෙන් දේශපාලන වාසි ගන්න හදනවා‘

Gihan Sunday, 12 May 2019 09:25 AM

ප්‍රතිත්‍රස්ථ පනතෙන් වාසි ගන්න හදන්නෙ ඔයාලනෙ. මේ වෙලාවෙ අලුත් නීති ගෙනත් නැති අවුල් හදන්න එපා කියලා අගරදගුරු තුමත් කිව්වනෙ. උන්නාන්සෙ මේ වෙලාවෙ ගන්න දේශපාලන වාසිය මොකද්ද. නිකන් මෝඩ කතා නොකිය ඉන්න.

:       236       712

ChandimaSunday, 12 May 2019 10:27 PM

මෙයාලා දන්නේ නැතිද වේලාවෙන් ප්‍රයෝජන අරගෙන ඔටුන්න දාගන්න හදන්නේ කවුද කියලා. අර කලින් සංශෝධනේ වගේ රටම ගොනාට අන්දලා ඉදිරි මැතිවරණ කාලේ භාරකාර ආණ්ඩුව අතට ගත්තම රටේම විරුද්ධවාදීන් මර්ධනය කරලා සදා රජවෙන්න අවශ්‍ය පසුබිම හදාගන්නයි මේ කුලප්පුව. ඔව්වට රටම රැවටුණු කාලයක් තිබුණා, එ්ත් ඒ ඉස්සර.

:       0       0

රජින්ද Sunday, 12 May 2019 09:39 AM

යුද්ධය ගැන සරල අදහසක් හෝ නැති මොහු වැනි චරිත වලට අද රට පත්ව ඇති තත්වය වටහා ගැනීම කිසිසේත්ම කල නොහැකිය. එහෙයින් රටක ආරක්ෂාව ගැන හෝ මේ රටට සිදුවන විපත ගැන කිසිදු හැගීමක් මොහුට නැත. මහින්ද-ෆොන්සේකා-ගෝඨා යනු ත්‍රස්තවාදය මෙහෙයවපු නායකයින්ය. ඔවුන් කියනදේ යම්පමණකින් හෝ ඇසිය යුතුය.

:       427       676

Amila Sunday, 12 May 2019 09:42 AM

මේ ආණ්ඩුව ආපු දවසේ ඉදන් කරේ පනත් ගෙනත් රට තව අගාධයකට ඇදගෙන යෑම. ප්‍රාදේශීය සභා සහ දහනව වෙනි සංශෝදන රට තව අවුල් කරා. ඕකෙන් වෙන්නේ තව අවුලක් ඇති වෙන එක. මෙය පරාජය කරන්න කටයුතු කරන්න ඔන.

:       134       263

KapilaSunday, 12 May 2019 10:37 PM

මේ හදිස්සි වෙලා තියෙන්නේ භාරකාර ආණ්ඩුව ලැබුණාම කොස් ඇටයක් පුපුරවලා අනික් පක්ෂ මර්ධනය කරලා හොර ඡන්ද දාගන්න පසුබිම හදාගන්නයි. දුරදිග බලල කරන වැඩ...

:       0       0

kapila Sunday, 12 May 2019 09:43 AM

ඕනේ කෙනෙකුට දේශපාලන වාසි ගන්න පුළුවන්නේ

:       18       57

chamath Sunday, 12 May 2019 09:55 AM

හිනා යන කතා කියන්න එපා මහත්තයෝ

:       116       319

Chandima Sunday, 12 May 2019 09:55 AM

මොනවට පත්තර වලට මෙව්වා කියවනවද මුද්‍රණය කරලා තැපෑලට දාන්නකෝ. අපරාදේ ඔහෙලා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. යන්නකෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට. එහෙනේ ගෝලීය වැඩ තියෙන්නේ.

:       0       85

Prabha Sunday, 12 May 2019 10:25 AM

ඕනම ගොනෙක්ට.... එක්කෝ ඕනේ නැහැ.

:       1       513

RaveendraSunday, 12 May 2019 11:25 AM

ප්‍රභා මයා වෙත, ඇත්තෙන්ම මේ වගේ අය මොකට දියවන්නාවට යැව්වද මිනිස්සු..

:       0       46

ramani Sunday, 12 May 2019 10:57 AM

අර කාදිනල්තුමා කියලා තිබෙන දේ දැක්කද? මේ විනාශය නොවුනා වගේ ඉන්න අයට දේව දඬුවම් තමයි ලැබෙන්නේ, තවමත් හදන්නේ තමන්ගේ බඩ රැකගන්න විතරයි.

:       0       1

Bandula. Sunday, 12 May 2019 11:32 AM

අපේ රටේ මෙච්චර විනාසයක් වෙලත් දැන්වත් සිංහලකම රැකගන්න උත්සහ ගන්න පාටක් නම් අපේ දේසපාලුවන්ට නැහැ කියල තාම හිතෙන්නේ.

:       0       54

Lal Sunday, 12 May 2019 11:37 AM

රටට ආදරය කරන ජනතාව තේරුම් අරගෙන ඉන්නේ... ඔහේලා මුස්ලිම් ඡන්ද හිඟාකන්න බලාපොරොත්තුවෙන් රටට කරන විනාශය ගැන... ඔහේලා දේශපාලන ත්‍රස්තවාදීන්. පව් නොදී ගෙදර යන්න.

:       0       611

රොමේෂ් Sunday, 12 May 2019 04:37 PM

ගොනා ගොනාම තමයි. මේ වගේ අය පාර්ලිමේන්තු එවන ගොන්නුත් ඉන්නවනේ...

:       0       215

kule Sunday, 12 May 2019 12:33 PM

මම හිතුවේ ගොන්කතා කිව්වේ පසුගිය යුද්ධය කාලේදී විතරයි කියලා...

:       0       448

janahitha Sunday, 12 May 2019 01:08 PM

ඉතින් තියන හොඳම දේ ඔය කියන පනත් අකුලලා කොහේ හරි ගහගත්තම ඉවරයිනේ. එතකොට මහින්දට වාසි වෙන්නේ නැහැනේ. හොඳම දේ දැන් අවුරුදු හතරක් තිස්සේ තියන මහින්ද භීතිකාව හිතෙන් අයින් කරගෙන රට ගැන හිතලා කටයුතු කරන එකයි.

:       0       301

Jaya Sunday, 12 May 2019 02:29 PM

මේ මනුස්සයා රෙදි ඇඳගෙනද කතා කරන්නේ කියලා එක වෙලාවකට හිතෙනවා.

:       0       86

Nimal Sunday, 12 May 2019 02:34 PM

මෙකේ තියන ප්‍රතිචාරවලින් පේන්නේ එකම දෙයයි. රට ගැන නොසිතා තම ඡන්ද පදනම ගැන සහ තම සුඛ විහරණය ගැන පමණක් සිතූ, බලයට ආ දින සිටම රටට සෙතක් නොකරපු, රට විනාශයට පත්කරපු නායකයින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

:       0       158

ranjith Sunday, 12 May 2019 03:02 PM

තියෙන නීතියකින් මේ කාලකන්නි හැතිකරේ විනාශ කරලා දාලා අපට පාරෙ බැහැලා යන්න තත්වයක් හදලා දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ... මිනීමරුවන් විනාශ කරන්න රටේ නීති මදිද?

:       0       135

THILAK Sunday, 12 May 2019 03:12 PM

මොවුන් වගේ අය ඉන්න කම් රටට සෙතක් වෙන්නේ නැහැ.. ඕනේ දේකට මහින්ද... මොවුන්ට අවශ්‍ය බලය විතරයි. උඩපනින මෑන් හැංගිලද?

:       0       196

Darshana Sunday, 12 May 2019 03:34 PM

ඕනේ ගොනෙකුට මේ වගේ කතා කියන්න පුළුවන්....

:       0       236

saran Sunday, 12 May 2019 04:41 PM

කටුගස්තොට, අකුරණ, මඩවල චෙක් කරන එක නවත්තපු කෙනා තමයි. ඡන්දෙ දුන්නු අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්...

:       0       258

Bamunuarachchi Sunday, 12 May 2019 05:12 PM

ප්‍රති ත්‍රස්ත පනත සම්බන්දව විපක්ෂ නායක කියන ඒවා වැරදී කියා එජාපයේ එක්කෙනෙක්වත් තාම කියා නැත. ජනාකීර්ණ ස්ථානයක බෝම්බ පුපුරවන්න පැමිණි ත්‍රස්තයෙක් අත්අඩංගුවට ගත්විට එයාගේ ඥාතීන්ට හා මානව හිමිකමට දැන්විය යුතු කියා ඔය පනතේ නැද්ද?

:       0       107

BamunuarachchiMonday, 13 May 2019 03:26 AM

එහෙම කොර කොර සිටියානම් අපිට තාමත් යුද්ද කොරන්න වෙනවා.

:       0       0

siri Sunday, 12 May 2019 08:28 PM

ඕනෑම ගොනෙකුට "පර බල්ලා" කිව හැකියි. ඒ වගේම "යුද්ධත් කළ හැකියි"

:       0       0

Sumith Monday, 13 May 2019 01:02 AM

ජනතාව මොන්ටිසෝරි යන්නේ නැහැ.

:       0       0

tikiri Monday, 13 May 2019 02:27 AM

අනේ යන්න ඇමති තුමා , මේකෙන් වත් ගොඩ යන්න බලන්නේ කවුද කියලා ඕන ගොනෙකුට තේරෙනවා.

:       0       0

ahinsa Monday, 13 May 2019 05:42 AM

මොලයක් නැති අයෙක්ට ඹ්නි ගොං කතාවක් කියන්න පුළුවන්...............

:       0       105

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 493 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 199 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 253 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 244 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 459 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3886 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site