IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


විපක්ෂ නායක ධූරය නොලැබුණොත් පාර්ලිමේන්තුවේ ගෝරි - ඒකාබද්ධය

නාලක සංජීව දහනායක
 
පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක තනතුර සම්බන්ධයෙන් කතානායකවරයා නිවරදි තීන්දුවක් නොගන්නේනම් හෙට (7) පාර්ලිමේන්තුවේදී අරගල කරන බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.

 
ඒ අනුව විපක්‍ෂනායක තනතුර ඒකාබද්ධ විපක්‍ෂයට නොදෙන්නේ නම් හෙට දිනයේදී කතානායකවරයා ඉදිරිපිට රතුපලස මතට පැමිණීමට තම කණ්ඩායමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
 
පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස කටයුතු කරන ද්‍රවිඩ ජාතික සන්ධානයට වඩා තම මන්ත්‍රී  කණ්ඩායම වැඩි බැවින් නියත වශයෙන්ම විපක්‍ෂනායක ධූරය තම කණ්ඩායමට හිමිවිය යුතු බව ද  මන්ත‍්‍රීවරයා කීය.
 
වත්මන් විපක්‍ෂනායකවරයා රටේ ප‍්‍රශ්න පිළිබඳව කතා නොකරන බවත් සෑම විටකදීම ආණ්ඩුව ආරක්‍ෂා කරමින් ආණ්ඩුවේම කොටසක් ලෙස කටයුතු කළ බවත් ඒකාබද්ධ විපක්‍ෂය සෑම විටකදීම ජනතාවගේ පැත්තේ හිටගනිමින් ජනතා ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (8)

විපක්ෂ නායක ධූරය නොලැබුණොත් පාර්ලිමේන්තුවේ ගෝරි - ඒකාබද්ධය

Ranjith Monday, 06 August 2018 01:13 PM

මේ අය කවදත් ගෝරිම තමයි ඉතින්...

:       258       230

parakkrama Monday, 06 August 2018 01:36 PM

ඔන්න නටමු - හෙට දින අපි - ගෝරි කෝලම ..

:       168       135

kalani Monday, 06 August 2018 01:45 PM

රතු පලස මතට පැමිණ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම කෙළවර වනුයේ කොතනින්දයි අපි නොදනිමු. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අවම සදාචාරය හෝ රැකීමට නුවණැස පහල වේවා.

:       69       133

sena Monday, 06 August 2018 02:53 PM

ඔව් ඉතින් වැදගත් තැනක හැසිරෙන්න දන්නා උදවිය නෙවෙනෙ

:       260       215

sirimal Monday, 06 August 2018 05:15 PM

දැන් තේරෙනවා නේද මේගොල්ලන්ගේ අරමුණ?

:       0       0

Nandalal DE SILVA - France Monday, 06 August 2018 07:05 PM

මෙහෙමත් බලයට කෑදර සත්ව කොට්ටාශ මැති සභයට එවීම ගැන ඡන්ද දායකයන් ලැජ්ජා විය යුතුය ! තිරිසනුන් මෙන් පාර්ලිමේන්තුවේ පිදේනි තටු ලැබෙන තුරු ආවේශ වීමට සුදානම් උනොත්, දුම්මල ගසා හෝ මේ දියවන්නාවේ එහා ඉවුර දක්වා පළවා හැරීමට අවශ්‍ය සියලු කටයුතු වහාම සුදානම් කරන්න...

:       0       10

TD Monday, 06 August 2018 09:26 PM

ඒකාබද්ධ විපක්‍ෂය තුලත් දැන් විපක්ෂයක් සැදී ඇතිබවක් පැහැදිලිව අපට පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුව තුල අසෝබන ආකාරයට හැසිරෙන, සෙන්කොලය පහර ගැනීමකට සම්බන්ද ඕනෑම කෙනෙකුට මාස කිහිපයක් පාර්ලිමේන්තුව තහනම් කිරීම කලයුතුය.

:       0       2

ගයාන් Tuesday, 07 August 2018 12:11 AM

මේක ත්‍රස්තවාදී ප්‍රකාශයක්! බිය ගන්වා තමන්ට වාසිදායක තීරණයක් ගබාගැනීම. ප්‍රජාතන්ත්‍රවාදයට මෙය මාරක ප්‍රහාරයක්. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා පෙළගැසිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 122 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 521 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 361 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 84 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 353 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 256 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site