IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


වන අලි ප්‍රහාරයට ලක් වු දැරිය විභාගයට

නිශාන්ත කුමාර
 
පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා අද (5) උදෑසන සිය මව සමඟ පාපැදියක නැගී පාසලට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා මහියංගන මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය ප්‍රතිකාර වලින් පසුව මීට සුළු වේලාවකට පෙර විභාගයට පෙනී සිටීම සඳහා  තාවකාලික අවසරයක් මත රෝහලෙන් පිටව ගිය බව පොලීසිය පවසයි.


එහෙත් ඇයගේ මව තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය පවසයි.


මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වුයේ මහියංගණ හත්දත්තාව අක්කර 80 පදිංචි සයුරි සත්සරණී (10) සහ ඇගේ මව වන ඩී එම් සේපාලිකා කුමාරි (35) නැමැති මවක් හා දියණියකි.



අදහස් (10)

වන අලි ප්‍රහාරයට ලක් වු දැරිය විභාගයට

Anuradha. Sunday, 05 August 2018 06:14 AM

චූටි දුවේ තෙරුවන් සරණින් ඔයාට ජය ලැබෙනවා සිකුරුයි!

:       0       206

DileepaSunday, 05 August 2018 08:00 AM

ඇත්තටම සරණ තියෙන්න ඕනෑ අලියා ගහන්න ඉස්සෙල්ලා. ගැහුවට පස්සේ නෙමෙයි.

:       448       36

p.d goonawardena Sunday, 05 August 2018 06:36 AM

චූටි දුවේ තෙරුවන් සරණින් ඔයාට ජය ලැබෙනවා..........

:       0       40

kalani Sunday, 05 August 2018 06:40 AM

සත්සරණී දුව, තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුව සහ විභාගයෙන් ඉහළ ජයක් පතමි.

:       0       70

සතයපාල Sunday, 05 August 2018 07:03 AM

පරිසර සංවිධාන යයි කියාගෙන ඉන්න රැළට මේ රටේ අවිහිංසක මිනිස්සුන්ගේ දුක හෝ ප්‍රශ්න කිසිදා අවබෝධ වෙන්නේ හෝ අවබෝධකර ගන්නේ නැහැ. මොකද ඔවුන්ගේ අඹු දරුවන් නාගරික පරිසරවල සුරක්ෂිතව ජීවත්වන නිසා.

:       9       41

kap Sunday, 05 August 2018 07:31 AM

විභාගයකට ලියන්න පුලුවන් තරමේ මානසික තත්වයකද මේ ලමයා ඉන්නෙ? මෙවෑනි අයට විබාගෙ වෙන දවසක තියන්න හරි, කෙලින්ම පාස් කරන්න හරි, පාස් ලකුණු ප්‍රමානය අඩු කරන්න හරි ඕනෙ නේද?

:       2       179

sanath Sunday, 05 August 2018 07:51 AM

මේ පාර ශිෂ්‍යත්ව විභාගයට අලි මදිවට බඹරුත් හරහට ඉන්නවා.

:       10       18

Uditha Sunday, 05 August 2018 08:17 AM

මගේ දුවේ ... ඔයාට ජයසිරිමහ හාමුදුරුවන්ගේ පිහිටෙන් රුවන්වැලි මහා සෑ රජාණන්ගේ අාශීර්වාදයෙන් ජය ගන්න පුළුවන්... බය වෙන්න එපා මගේ පුතේ...

:       0       56

sena Sunday, 05 August 2018 10:45 AM

ඔබට ජය - ඔබ අපේ කාලේ වීරවරියක්...

:       0       1

tommy Sunday, 05 August 2018 11:19 AM

මෙවැනි දේ සිදුවුනට පසු සෙත් පැතීමේ තේරුමක් නැහැ. වන ජීවී අමාත්‍යංශය විසින් යෝජනා කර තිබු පරිදි වසර එකහමාරකින් මෙවැනි අලින් ඉවත් කිරීම වහාම ක්‍රියාත්මක කොට, හැකිනම් එම කාර්යය වසරකින් නිම කල යුතුයි. මා සිතන්නේ වර්තමාන වන ජීවී අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ක්‍රියාව සඳහා හැකියාවක් ඇති අය කියායි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 0 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 60 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 82 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3175 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1536 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 2939 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site