IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෙනිසියුලා ජනපති ඝාතන තැත ජවිපෙ හෙළා දකියි

බිඟුන් මේනක ගමගේ 
 
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඝාතනය කිරීමට දැරූ බියගුලු තැත හෙලාදකින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 
ප්‍රගතිශීලී ලෝක නායකයන් ප්‍රජාතන්ත්‍රවාදීව හා ආර්ථිකව පරාජය කළ නොහැකි තැන අවසානයේදී ඝාතනය කිරීමට තැත් දැරීම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන්ගේ උපක්‍රමය යැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
ප්‍රගතිශීලී වාමාංශික ව්‍යාපාර සමඟ ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ යැයි ද වමේ ජාත්‍යන්තර සහයෝගීතාවය සිය පැතුම යැයි ද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (7)

වෙනිසියුලා ජනපති ඝාතන තැත ජවිපෙ හෙළා දකියි

පිටිගල මිලානෝ Monday, 06 August 2018 02:56 PM

මට විතරද මන්දා මේවා අහලා හිනා යන්නේ?

:       604       644

Kumar (Gulf) Monday, 06 August 2018 09:00 PM

වෙනිසියුලා ජනපති කියන්නේ තමන්ගේම මිනිස්සුන්ව තලාපෙලන අමන ඒකාධි පතියෙක්, මේ බොරු ඝාතන විහිලුව එයාගෙම සැලසුමක්, විරුද්ධ වන අය විනාශ කිරීමට.

:       79       2

P.Ilangaratne Monday, 06 August 2018 10:55 PM

එතකොට මේ UNP එකත් ප්‍රගතිශීලී වාමාංසික ව්‍යාපාරයක්ද ?

:       0       0

sanjeewa Tuesday, 07 August 2018 12:01 AM

එතකොට ඕගොල්ලෝ 89 කාලේ මරපු නායකයොයි මිනිස්සුයි වලෙන් නැගිටලා ඇවිල්ලද ඒවා හෙලා දකින්න ඕනේ?

:       36       131

appuhami Tuesday, 07 August 2018 02:57 AM

වෙනිසියුලාව අගාදයටම ගිහින් තියෙන්නේ ඒ රටේ කොමුයුනිස්ට් පාලකයෝ නිසා... මෙයාලට තියෙන කැක්කුම බලන්න කෝ!

:       0       49

THILINA Tuesday, 07 August 2018 04:16 AM

පිටිගල, නෑ.... නෑ... ඔයාට විතරක් නොවේ මගෙත් හිනාව උතුර උතුරා වාන් දමනවා....

:       47       107

Bamunuarachchi Tuesday, 07 August 2018 03:38 PM

වෙනිසියුලාවේ ඕනේ දෙයක් වුනාවේ මන්ත්‍රීන්ගේ පඩි වැඩි වීමට විරුද්ධ වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 120 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 167 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 199 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 469 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 411 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1729 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site