IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විනාඩි දෙකෙන් වැලිකඩ වෙළඳසලක් කොල්ල කාලා

(බිමල් ශ්‍යෘමන් ජයසිංහ)

ආරක්ෂක හිස වැසුම් හා ජැකට් හැඳ පැළඳ වැලිකඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාරේ සුපිරි වෙළඳසලකට ගිනි අවි හා උල්පිහියක් සහිතව කඩාපැන්න දෙදෙනෙක් සේවකයන් බිය ගන්වා මුදල් සහිත ලාච්චු හතරක් ගෙන ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි. 

කොල්ලකෑමට ගත වී තිබෙන්නේ විනාඩි දෙකහමාරක් බවද කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයිද පොලිසිය කියයි. 



අදහස් (9)

විනාඩි දෙකෙන් වැලිකඩ වෙළඳසලක් කොල්ල කාලා

ishara Friday, 07 July 2017 03:16 PM

මෙවැනි කොල්ලයන් වළක්වා ගැනීමට ඇති එක ක්‍රමයක් නම් ස්ව‍යංක්‍රීය ලෙස ඇරෙන දොරවල් දෙකක් යොදා ගැනීමයි. එක දොරකින් ඇතුලු වීමට ආරක්ෂක නිලධාරියා බොත්තම ඔබන විට එහි ඇති කැමරාවකින් මුහුණු හඳුනා ගත නොහැකි නම් දෙවෙනි දොර නොඇරී පවතින ලෙස සෑදිය හැකි නම් හෙල්මට්, තොප්පි දමාගෙන ඇතුල් වීමට යන අයට දෙවෙනි දොරෙන් ඇතුළු විය නොහැක.

:       0       18

ගගන Saturday, 08 July 2017 04:56 AM

දොර අසල සිටින ආරක්ෂකයෝ වලපය ගොඩපය ආරක්ෂකයින් නිසා අඩුම ගානේ එළියේ ආරක්ෂකයෙක් හෝ සිවිල් ඇඳුමෙන් ඉන්න පුද්ගලයෙක් අතැති ස්වයංක්‍රීය උපකරණයකින් දෙවන දොර සහ පළමුවන දොර අතර අය හිරවනසේ කොටුකර ගැනීමට ක්‍රමවේදයක් ඇතිකළ යුතුය.

:       0       5

smanthaSaturday, 08 July 2017 09:18 AM

ඉෂාර, ගගන ඉතා හොඳ අදහස් දෙකක්...

:       0       4

sanath Friday, 07 July 2017 06:29 PM

ෆුල් පේස් හෙල්මට් දමාගෙන කඩවල් වලට ඇතුල්වෙන ඕනෑම කෙනෙකුගේ දණහිසෙන් පහළට වෙඩිතියන්න නීතියෙන් අවසර දෙන්න ඕනේ...

:       0       18

SarathSaturday, 08 July 2017 09:14 AM

මෙන්න මේක තමා කරන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ ඔය කියන නීති හදන අයගේ කඩවල් වැහෙන්නේ නෑනේ.

:       0       3

Sanjeewa Saturday, 08 July 2017 01:01 AM

ඇත්තටම මෙතුමා ආපු දවසේ ඉඳන් ලංකාවේ හොරකම්, මන්කොල්ලයන්, මිනීමැරුම්, මත් කුඩු, හදිසි අනතුරු මරණ ඇතුළු අනිකුත් අපරාධ කොපමණ ඉහල ගිහින්ද? ජනපතිතුමා කියපු දේ හරි වගේ....

:       5       148

dewaSaturday, 08 July 2017 05:41 AM

ඔබතුමාත් එතුමාගේ පැත්තෙන් ඊළඟසැරේ ඡන්දය ඉල්ලන්න.

:       70       10

aravinda Saturday, 08 July 2017 11:11 AM

මේ දේවල් නිසා තමයි පොලිසිය ෆුල් පේස් හෙල්මට් පැලඳීම තහනම් කරන්නයි ඉල්ලා සිටියේ...

:       1       13

silvi Sunday, 09 July 2017 11:53 AM

කඩවල්, බැංකු ඇතුළට හෙල්මට් ගලවලා ඇතුල් වෙන නීතියක් ඇති කළ යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 833 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 162 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1025 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1053 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1363 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1215 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site