IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විදුලි සේවක වර්ජනය අවසන්

(රංජන් කස්තුරි සහ හර්ෂණ තුෂාර සිල්වා)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින්ට සාමාන්‍ය පරිදි හෙට(21) පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන්නැයි දැනුම්දුන් බවද එම සන්ධානය කියයි.

විදුලි සේවක වෘත්තීය සමිති නියෝජිතයින් කම්කරු දෙපාර්තමේන්තුවේදී කම්කරු ඇමැතිවරයා සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ හෙයින් තම වර්ජනය අවසන් කළ බව එම සන්ධානය සඳහන් කරයි.

 විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික සේවකයින්ට 10%ත් 13%ත් අතර ප්‍රතිශතයකින් හා ලිපිකරු සේවකයින්ට 10%කින් ආදී ලෙස වැටුප් වැඩිවීමක් ලබාදීමට ලංවිම පාලනාධිකාරිය එම සාකච්ඡාවලදී එකඟතාවය පළකර තිබිණි.



අදහස් (8)

විදුලි සේවක වර්ජනය අවසන්

mahinda raja Wednesday, 20 September 2017 03:46 PM

ඔහොම ගිය එක හොඳයි. නැත්නම් මේ අය ගුටිකනවා.

:       32       56

කසුන් Wednesday, 20 September 2017 03:49 PM

එතකොට අර හොරකම්, වංචා හා නාස්තිය ගැන කියපු දේවල් ගැන...!? ඒවා කරගෙන ගියාට අවුලක් නෑ කිව්වද?

:       2       114

raviThursday, 21 September 2017 05:15 AM

ඒ හොරකන් නවත්තන්න කතා කරනවට රටේ සම හරක් (අදහස් පල කරන්නන්ගෙන්) කැමති නැහැනෙ. ඉතින් ඒ මිනිස්සුන්ට උනත් හිතෙන්නේ ඇති අපි පඩි වැඩි කර ගත්තනම් ඉවරයිනෙ අනෙක් ඒවා ගැන කතා කරලා මොකට බැනුම් අහනවද කියල.

:       41       12

Amal Wednesday, 20 September 2017 04:13 PM

වර්ජනය පටන් ගත්තේ අපේ විදුලි බිල අඩු කරන්න කියලා... අන්තිමට කොහොම හරි වැටුප වැඩි කරගත්තා.

:       0       452

ariyapala hewage Thursday, 21 September 2017 03:02 AM

සාපේක්ෂව බලනකල මෙම සේවකයන්හට ඉතාමත් අාකරෂනීය වැටුප් හිමිවේ. ඔවුන්ගේ සේවය වර්ජනය නමැති ආයුධය යොදාගෙන ඉහල තත්වයකට ඔසවා තබාගෙන තම මඩියම තරකරගන්නනවා. මෙය රටේ අවාසනාවන්ත තත්වයකි. එම සේවකයනුත් සාමාන්‍ය රජයේ සේවකයන් මෙන් සලකන්නේ නැත්තේ මොන හෙතුවටද ?

:       1       52

කාල් Thursday, 21 September 2017 06:18 AM

කිව්වේ දුෂණය නැති කරන්න විදුලි බිල වැඩිවීම නවත්වන්න වර්ජනය කරන්න කියල නමුත් ජනතාවට බදු බර. ජවිපෙ මොකද කියන්නෙ.

:       0       23

arnold Thursday, 21 September 2017 06:28 AM

දැන් CEB එක රස්සාවල් වලට ඉතා ආකර්ශනීය තැනක් දේසපාලුවෝ ලක්ෂ ගණන් පාගා අරන් CEB එක පුරවනවා එතකොට අපේ බිල වැඩිවෙනවා CEB එක කම්බස් වෙනවා.

:       0       22

M.P Sandaruwan Tuesday, 23 October 2018 05:00 AM

මට නම් කියන්න තියෙන්නේ ලැබෙන වැටුපට වැඩ කරනවා නම් අපිත් කැමතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 411 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 858 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1016 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 688 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 183 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1845 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site