රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල යෝජනා කර තිබේ.
රජය සතු වාණිජ ව්‍යවසායන්හි මූල්‍ය අවධානම කළමනාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් සඳහා විශේෂිත වූ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වැඩිදියුණු කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම යේජනා ඉදිරිපත් කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදුලි මිල සහ ඉන්ධන මිල ගැන මූල්‍ය අරමුදලෙන් යෝජනා
Raveendra Sunday, 01 October 2017 03:33 PM
දුම්රිය උමගේ විශාල එලිය දුටුවිට ඒ එන්නේ දුම්රිය මිස කලවැද්දෙක් නොවන බව අපි සැමෝම දන්නා කරුණකි. නාස්තිය, දූෂණය, වරප්‍රසාද සියල්ල නවත්වන්න. ලක්මවගේ දූදරුවන්හට සේවය කිරීමට බලෙන්ම පැමිණ අපගේ වටිනා ඡන්දය හොරා නොගත් නමුත් උදුරාගත් එම අපේ ආදරණිය මහජන සේවක උතුමාණන් සියලු දෙනාටම තම තමන්ගේ අතේ වියදමින් දියවන්නා ඔය මඩගොහොරුවට පැමිණෙන ලෙස නීති සකසන්න. කිසිඳු මුල්ගල් තැබීමකට හෝ විවෘත්ත කිරීමකට හෝ උත්සව නොපවත්වන්න. මහ බැංකුවේ අප දුක් මහන්සි වී උපයාගත් මුදල් හොරාගත් අයට ඉතා ඉක්මනින් උපරිම දඬුවම්ද දී හොරාගත් සෑම සතයක්ම නැවත අයකරගන්න එවිට අපගේ මුදල් තත්වය ඉක්මනින් හොදවනු ඇත. එවිට එකඑක අරමුදල් වලින් අපට යෝජනා අවශ්‍ය නොවනු ඇත. මෙය අපරටේ මුල් පුරවැසියා විසින් කියවා බලනු ඇති බවට තරයේ විස්වාස කරන්නෙමු.
C.K.Lankaputhra.Monday, 02 October 2017 12:08 AM
අර කලින් හිටපු ආදරණීය මහජන සේවකයා, එයාගේ පවුලේ කට්ටිය හොරකම් කළ මුදල් ආපසු ගන්නත් එපා. දඬුවම් කරන්නත් එපා. හොඳේ.. එතකොට අපේ මුදල් තත්වය ඉතාමත් හොඳවනු ඇත.
RaveendraMonday, 02 October 2017 11:21 AM
සී.කේ. ලංකාපුත්‍ර මයා වෙත, ඔබගේ අදහසට අප ගරුකරන්නෙමු. අප කිසිම විටක දැන් බලයේ සිටින තක්කඩින්ට පමණක් දඬුවම් දියයුතු බවත් මින් පෙර බලයේ හිටිය හොර තක්කඩිරැළට එසේ නොකරන ලෙස කිසිසේත්ම නොකියන්නෙමු. හොරා කෑවේ නිල් ද, කොළ ද, රතු ද අපට අදාළ නැත. කවුද එසේ කලේ... එම පරයන් හට නිසි දඬුවම් දියයුතුය.
de silva Monday, 02 October 2017 01:02 AM
රවින්ද්‍ර මහතාගේ අදහස මම අනුමත කරමි.පරිපුරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් රුපියල් කොටි 2-3 වැය කරමින් අැමතිවරුනට සහ නියෝජ්‍ය අමති වරුන්ට සැපපහසු වාහන ගෙන්වීම වැනි නාස්තිකාර වැඩ වහාම නවතමු .