රංජන් කස්තුරි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු සඳහා සාමාජිකයින් හතර දෙනකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම කල් දමා තිබේ.
එම ඡන්ද විමසීමට අදාල නිලවරණ නිවේදනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද සභාපතිවරයාගේ උපදෙස් මත එය අප්‍රේල් මස හතර වැනිදින දක්වා කල් දැමුණු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩුවී තිබෙන සාමාජිකයන් හතර දෙනා තෝරා ගැනීම සඳහා මේ වන විට නාමයෝජනා කැඳවා තිබෙන අතර ඒ සඳහා නාම යෝජනා අටක් ලැබී ඇතැයි වාර්තාවේ.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෛද්‍ය සභා නිලවරණය කල්යයි
හිරාන් Wednesday, 28 March 2018 01:22 AM
රාජිත ඇමතිගෙ කට්ටිය පරාජිත වෙන එක දැනගෙන ඡන්දය කල්දැම්ම
PerakumWednesday, 28 March 2018 06:52 AM
සභාපති පාදෙණියගේ ඉල්ලීම මත කල් දැම්මේ. එයා රාජිතගේ පැත්තේ උනේ කොහොමද හිරාන්?
Dilan Wednesday, 28 March 2018 08:08 AM
පටලගන්න එපා.! වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න.