IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් පැමිණිල්ලක්


 
 
(රංජන් කස්තුරි )
 
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ දී අක්‍රමිකතා සහ දුෂණ රැසක් සිදුව ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (13) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

සයිටම් ආයතනයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව , උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සිය වගකීම පැහැර හැර තිබෙන බවද  රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අල්ලස් කොමිසමට කර ඇති එම පැමිණිල්ලේ සඳහන් වේ.

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය වෙනුවෙන් විධායක සභිකයන් වන වසන්ත අල්විස් සහ අසෝක රන්වල යන මහත්වරුන් පිරිසක් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.



අදහස් (6)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් පැමිණිල්ලක්

Migida Tuesday, 13 March 2018 11:16 AM

ඒක ඉවරවෙනකම් ගෙදරට වෙලා වර්ජනය කරන්න අපිට නිදහසේ පාරේ බැහැල යන්න .

:       0       0

FRANK Tuesday, 13 March 2018 02:14 PM

මේගොල්ලන්ට තමුන්ගේ ළමයින්ගේ සුභ සිද්ධිය බලනවා මිසක් අනුන්ගේ ළමයින්ට වින කටින්න හදන්නේ ඇයි. මට තේරුම් ගන්න බැරි කාරණය ඒකයි. ඕකට තමයි කියන්නේ ඉරිසියාව කියල.

:       506       208

aruna Tuesday, 13 March 2018 06:56 PM

කුහකකම... මේ අය විදේශ ගතවන සිසුන්ගේ සුදුසුකම් ගැනත් බලනවද? අැයි ලංකාවට වෙන විදියක්... දැන් ටික කලකට කලින් හිටපු "එස්.එල්.එම්.සී." ලොක්කෙක් "සා.පෙළ ළමයි "මෙඩිසීන්" කරන්න පිටරට යැව්වා අමතකද?

:       0       0

rohan Wednesday, 14 March 2018 12:26 AM

මේ අයගේ ළමයි විතරයි වෛද්‍යවරු විය යුත්තේ. කුහක දෙමාපියන්...

:       0       0

Pubudhu Wednesday, 14 March 2018 12:57 AM

පුදුම සයිටම් භීතිකාවක් , සල්ලි තියෙන මිනිස්සුන්ට තමන්ගෙ දරුවන්ට උගන්නන්න මේගොල්ලන්ගෙන් අවසර ගන්න වෙලා.

:       0       0

ඉරාන් Wednesday, 14 March 2018 02:02 AM

මේක දැන්වත් ඉවර කරගත්තොත් හොඳයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 103 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 299 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 63 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 583 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3323 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site