IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘විද්‍යා ඝාතන තීන්දුව සාධාරණයි‘ - සම්බන්ධන්

සිරාජ් හසීම්

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ වරදකරුවන්ට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කළ තීන්දුව සාධාරණ තීන්දුවක් බවත් මෙවන් ක්‍රියාවල නිරත සියලු දෙනාම තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

විද්‍යා ඝාතන නඩු තීන්දුව සම්බන්ධයෙන් දෙමළ මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර සිටියේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේද කීය.

‘‘ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත්කළ එම ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල ස්වාධීනව මේ නඩුව විභාග කළා. ලොවම එම විනිසුරු මඩුල්ලේ තීන්දුව බලා සිටියා. මේ අනුවයි සිසුවිය ඝාතනය වී දෙවසරක කාලයක් තුළ යුක්තිය ඉටුවුණේ. ඝාතකයින් හත්දෙනෙකුට මරණ දඩුවම නියම කෙරුණා. මෙය සාධාරණ පිළිගත හැකි  හොඳ නඩු තීන්දුවක්. ස්ත්‍රී දූෂණ සිදුකරන්නන්ට මේ තීන්දුව හොද උදාහරණයක්. එවන් ක්‍රියාවන්හි නිරත වී අපරාධ සිදුකරන්නන් කවුරුන් වුවත් ඔවුනගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි‘‘ යැයිද සම්බන්ධන් මහතා සදහන් කර තිබුණි.



අදහස් (3)

‘විද්‍යා ඝාතන තීන්දුව සාධාරණයි‘ - සම්බන්ධන්

Raveendra Friday, 29 September 2017 09:28 AM

මේ ලොකු උන්නැහේ ඔහේ දැන්ද දන්නේ මෙම තීන්දුව සාධාරණ බව? මොකද සිහි මුර්ජා වෙලාද හිටියේ? අප යෝජනා කරනවා මෙම පාපතර නිවටයන්හට ගරු අධිකරණය ලබා දුන් නිවැරදි තීරණය ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙස... මෙවැනි අයට අපේ මුදලින් කන්නදීමත් පවකි. එම පවට වක්‍රව අපසැම සහය වනබවට කණගාටු වෙමු.

:       301       486

tilak Friday, 29 September 2017 04:05 PM

තව ටිකෙන් යන්නේ හමුදාව ගොඩට තමයි.

:       94       172

NuwanSaturday, 30 September 2017 05:15 AM

ඔය මොනවා කිව්වත් ඉතින් දැන් වැඩක් නැහැ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 99 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 84 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 81 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 243 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 170 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 613 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site