(අජන්ත කුමාර අගලකඩ)
වෛද්‍ය උපාධිය සඳහා අවම ප්‍රමිතිය ගැසට් කිරීමේ කෙටුම්පත අද(5) කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණද එය සාකච්ඡාවට ගැනීම කල්දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
වෛද්‍ය උපාධිය සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය සාමාර්ථ තුනක් ලෙස එහි සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. වෛද්‍ය උපාධියට අදාළ අවම අධ්‍යාපන සුදුසුකම් හා එහි ප්‍රමිතිය පිළිබඳ කරුණුද වෙන වෙනම එම කෙටුම්පතට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෛද්‍ය උපාධියේ අවම ප්‍රමිතිය ගැසට්ටුව ගැන සාකච්ඡාව කල් යයි
Ranjith Silva Wednesday, 06 December 2017 12:38 AM
රටේ දැවෙන ප්‍රශ්නයක් වන මෙය ගැන රජයට උනන්දුවක් නැත්තේ මොකද?
Ranjith Silva Wednesday, 06 December 2017 12:37 AM
රටේ දැවෙන ප්‍රස්නයක් වන මෙය ගැන රජයට උනන්දුවක් නැත්තේ මොකද?
ගාමිණී Wednesday, 06 December 2017 05:52 AM
එස් තුන නම් හොඳටම මදි. අවම උ.පෙළ ප්‍රතිපලය සී තුනක් වත් කරන්න.
aravindaWednesday, 06 December 2017 11:09 AM
ගාමිණී, එස් තුන නම් හොඳටම මදි නම්, මේ තාක් කල් මන්නාරම, නුවරඑළිය, මොනරාගල, මුලතිව් වැනි දිස්ත්‍රික්ක වලින් එස් තුන ගත් සිසුන් කිසිම ගැටළුවකින් තොරව වෛද්‍ය උපාධිය හදාරා වෛද්‍යවරුන් වූයේ කෙසේද? ඔය කියන ප්‍රමිති ඔක්කොම තියෙන්නේ දැනට තියෙන සරසවි වල ඉඩ නැති නිසා, බඳවා ගන්න සිසුන් ප්‍රමාණය කප්පාදු කිරීමටයි. දැන් කල යුත්තේ, රජයේ සරසවි වලට බඳවා ගන්න සිසුන් ගණන වැඩි කිරීමට මහජන බදු මුදල් ප්‍රමාණවත් නැති නම්, පුද්ගලික අංශයට සෑම උපාධියක්ම ප්රදානය කිරීමට ඉඩ දීමයි. ඒ දෙයින් වන්නේ රටේ උගත් පරපුරක් බිහි වීම පමණයි.
Muhan Wednesday, 06 December 2017 09:31 AM
ලොක්කා වැනි වැනි ඉඳලා ඕකටත් කොමිටියක් දමාවි...