(නිමල කොඩිතුවක්කු)
තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් එම නිර්දේශ මත තෙල් අර්බුදයකට විසදුම් නොලැබෙන බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා අද (17) පැවසීය.
වත්මන් රජය තෙල් අර්බුදයට කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඕනෑම අවස්ථාවක රට තුළ යළි තෙල් හිඟයක් ඇති විය හැකි බවද ඒ මහතා කීවේය.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව බොරුල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෘත්තීය සමිති එකමුතුව තෙල් කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරති
Nalin Friday, 17 November 2017 10:59 AM
මහජන මුදලින් යැපිලා මහජනයාටම කෙලවෙනකම් බලන් ඉන්න මේවගෙ රජයේ සේවකයෝ රටටම බරක්. මේ වගේ ආයතන විකුණනකම් අපි ආශාවෙන් බලන් ඉන්නවා.
duminda Friday, 17 November 2017 11:35 AM
හැම එකටම රජය... එතකොට මේ ආයතන වල වැඩ කරන අය මොනවද කරන්නේ?
daham Friday, 17 November 2017 12:27 PM
ත්‍රි‘ මලේ තෙල් ටැංකි 10ක් වත් සංස්ථාවට දෙන්න කියලා නේද ඉල්ලන්නේ? එ්ක දුන්නොත් ගොඩක් කාලෙකට සරිලන තෙල් ගබඩා කරන්න පුළුවන්. ඒවත් ඉන්දියන් සමාගමට දෙනවට විරුද්ධව නේද සංස්ථා සේවකයෝ ස්ට්‍රයික් කලේ? දැන් සංස්ථාවටම දොස් කියනවා. වැටත්, නියරත් ගොයම් කනවා වගේ වැඩක්.
PrasaFriday, 17 November 2017 01:38 PM
දහම්, මෙච්චර කාලයක් ත්‍රි මලේ තෙල් ටැංකි නිකම්ම කැලේකට ගියා. එතකොට මේ යූනියන් කාරයෝ නිදාගෙනද හිටියේ.. හැම දෙයම පොලිටිකලි පාවිච්චි කරන්න. අපේ රටේ කාර්යක්ෂමතාවයෙන් රජයේ තැන්වල වැඩ වෙන්නේ නැහැ. බොරුවම තමයි.
himalSaturday, 18 November 2017 09:19 AM
තියෙන තෙල් ටැංකි ටිකවත් හරියට කළමනාකරණය කරන්න බැරි තෙල් සංස්ථාව, තව ටැංකි අරන් අහවල් එකක් කරන්නද? තවත් අලාභ ලබන්නද? ඒ අලාභය දරන්නෙත් මහජනතාව. සංස්ථාව වර්ජනය කරපු වෙලේ ඔක්කොටම ඉන්දියානු සමාගම හොඳයි. එතකොට රටේ අධිකරණයෙන් තෙල් මිල අඩු කරන්න නියෝග දීලා එවක ආණ්ඩුව තෙල් මිල අඩු නොකර තියන් ඉඳලා ඉන්දියානු සමාගම තෙල් මිල අඩු කරාම හොඳයි. මේ අර්බුදයේදී නරකයි.
anura Saturday, 18 November 2017 06:29 AM
පොඩි තැනින්නේ වතුර ගලා බසින්නේ ! පසුගිය ප්‍රශ්ණ වලට හේතුව ඇමැතිතුමාව දැනුවත් කළේ නැති නිසාලු ! දැනුමක් නොමැති ඇමැති කෙනෙක් යන්නයි. එයින් හැඟෙන්නේ! මේවා මහජනතාවට හොඳ පාඩම්!
MuhanSunday, 19 November 2017 09:25 AM
ඇමති කොහොමද මේවා දන්නේ? එයා හොයන්නේ ක්‍රිකට් ගැහිල්ල ගැනනේ..