IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වැඩ තහනම් වූ කොළඹ නාගරික කොමසාරිස් යළි සේවයට

(ආරියරත්න රණබාහු)
 
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි කොළඹ මහ නගර සභාවේ නාගරික  කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් යළි සේවයේ පිහිටවනු ලැබ තිබේ.
 

ඉකුත් මාර්තු මස 2 වැනිදා ඒ මහතා වැඩ තහනමට ලක් කරනු ලැබුවේ හිටපු පළාත් ආණ්ඩුකාර කේ.සී.ලොගේෂ්වරන් මහතා විසිනි. මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ විමර්ශන වාර්තාවට අනුව ආණ්ඩුකාරවරයා එම පියවර ගෙන තිබිණි.
 
විමර්ශන කොමිසම පසුගිය පෙබරවාරි 6 වැනිදා ජනාධිපතිවරයාට බාරදී තිබූ  වාර්තාව මගින් කොළඹ නගර සභාව කසළ බැහැර කිරීම විධිමත් වැඩපිළිවෙළක් අනුව නොකළ බවට වාර්තා කර තිබිණි.



අදහස් (3)

වැඩ තහනම් වූ කොළඹ නාගරික කොමසාරිස් යළි සේවයට

රුවන් Tuesday, 07 August 2018 01:54 AM

අනුර මහතා හොද නිලදාරියෙක්..සුබ පැතුම්

:       0       18

dhamneth Tuesday, 07 August 2018 05:08 AM

ගැටළු ඇතිවන්නේ බොහෝ විට වැඩකරන දක්ෂ නිලධාරීන්ටයි.වැඩ නොකරන නිලධාරියට වැඩිම වුනොත් ස්ථාන මාරුවක් ලැබෙයි.එකත් බොහොම කලාතුරකින්

:       0       23

Bamunuarachchi Wednesday, 08 August 2018 12:45 AM

ක්‍රමවත් පරීක්ෂණ වලින් තොරව හිතුමතේ නිලදාරීන් වැඩ තහනම් කිරීම තාවකාලිකව පත්වන දේශපාලකයින්ට පුලුවනිද? කොටින්ම මෙම නිලදාරියාගේ වැඩ තහනම් කල ඒ දේශපාලුවත් තනතුරේ වැඩිකල් සිටියේ නැතිකොට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2279 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1210 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 923 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 402 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 710 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 629 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site