IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩ ඇල්ලීමේ නැකතට ජනපති නිල නිවසේ රත් හඳුන් පැළයක් රෝපණය කෙරෙයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංහල සිරිතට මුල්තැන දෙමින් කොළඹ ජනාධිපති නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබීය. ජයන්ති සිරිසෙන ජනපති ආර්යාව ද චතුරිකා දහම් සහ දරණී දූ පුතුන් ද එම අවස්ථාවට එක් වූහ. වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපති නිල නිවසේ රත් හඳුන් පැලයක් ද රෝපණය කළේය. 
මෙම අවස්ථාවට මැති ඇමැතිවරු ද හිතවතුන් ද මෙම අවස්ථාව එක් වූහ. චාරිත්‍රානු කූල  හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝස්ත්සවය හෙට (15) පෙරවරු 11.04 ට යෙදෙන සුභ නැකතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී නාථ දේවාල භූමියේදී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය



අදහස් (7)

වැඩ ඇල්ලීමේ නැකතට ජනපති නිල නිවසේ රත් හඳුන් පැළයක් රෝපණය කෙරෙයි

aravinda Friday, 14 April 2017 02:02 PM

සරල, චාම් බවකින් මෙම උත්සවය සැමරීම රටට ආදර්ශමත් හොඳ ලක්ෂණයක්.

:       301       270

සිරි Friday, 14 April 2017 03:03 PM

අපේ ප්‍රථම පවුල ලස්සන සරල චාම් පවුලක්. අළුත් අවුරුද්දෙ මෙහෙම හරි දැකීමත් වාසනාවක්.

:       235       228

chamuditha Friday, 14 April 2017 08:06 PM

ජනතා මුදල් නාස්ති නොකර චාම් උත්සවයකින් අවුරුද්ද සමරන ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක්. රටේ වෛද්‍ය පහසුකම්, රෝහල් පහසුකම්වල තවමත් විශාල අඩුපාඩු ඇති නිසා , රටේ ජීවන තත්වය යහපත් නොවන නිසා මන්ත්‍රීලට දෙන කෝටි ගණන් වටිනා වාහන පර්මිට් ටික නතර කරලා දෙන්න.

:       1       0

Damayanthi Saturday, 15 April 2017 07:49 AM

ජනාධිපතිතුමනි ඔබතුමාටත්, ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! දීර්ඝායුෂ ලැබේවා !!!

:       1       0

sisira Kumara Saturday, 15 April 2017 10:51 PM

අනේ මම මේ කියන්නේ අවංක සත්‍යයක්. බැරිවෙලාවත් නිකන් කරුමයකට හරි මට ඔය කියන ජනාධිපති පණිවිඩය ලැබුණා නම් රටේ අවුරුදු තියා එදා වේලවත් කන්න බැරුව දෙනෝදාහක් ඉඳිද්දී මේ වගේ පින්තූර අරන් පත්තරයට දාන්නේ කොහොමද ආයුබොවන්...?

:       0       1

abaran Sunday, 16 April 2017 04:29 AM

අන්න අරෙහෙ අලුත් අවුරුද්දට මීතොටමුල්ලෙත් වැඩ අල්ලලා..... මෙච්චරකල් මිනිස්සුන්ගේ ඉල්ලීම් දැන් අදෝනාවක් බවට පත්වෙලා... දැන්වත් රට වෙනුවෙන් චාම් යයි කියමින් පෙනී හිටින්නේ නැතුව කෙලින් තීරණ ගන්න.... නැත්නම් මිනිසුන්ගේ කුණු බැනුම් විතරක් නොවෙයි ශාප කරාවි....

:       0       0

dusara Sunday, 16 April 2017 06:23 AM

දැන් යන්න කාලේ හරි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 48 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 136 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 672 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 68 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 232 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 222 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site