IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැඩතහනමකට ලක්වු කොස්තාපල් හෙරොයින් සමඟ අත්අඩංගුවට

 

ඉන්දිකා රාමනායක

 

පාතාලය  සාමාජියන් සමඟ  සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්  හොරොයින් මත්කුඩු  සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ මිනුවන්ගොඩදී  අත්අඩංගුවට ගත් බව  විශේෂ කාර්ය බළකාය කියයි.

පොලිස් අත්තනායක නමින් හැදින්වෙන මිනුවන්ගොඩ, දෙවලපොල නිවසකදී මෙම පොලිස් කොස්තාපල්වරයා  මත්කුඩු ග‍්‍රෑම් 7 යි මිලිග‍්‍රෑම් 850 ක් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 2 යි මිලිග‍්‍රෑම් 250 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

පාතාල සාමාජිකයෙක් සමඟ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක්කර ඇති මෙම  සැකකාර කොස්තාපල්  ප‍්‍රබල දේශපාලනඥයකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා එම දේශපාලනඥයාට පසුගිය දිනවල චෝදනා එල්ල වී තිබිණි.

එම සිද්ධියෙන් පසු සිය ගම් ප‍්‍රදේශය වු පෑලියගොඩින්  පැනගොස් මිනුවන්ගොඩ නිවසේ සැඟව සිටින බවට  විශේෂ කාර්ය බළකාය  මුලස්ථාන කඳවුර  භට කණ්ඩායමක්  විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (4)

වැඩතහනමකට ලක්වු කොස්තාපල් හෙරොයින් සමඟ අත්අඩංගුවට

රජින්ද Wednesday, 01 August 2018 08:20 AM

වන ජීවින් දැන් හූල්ලනු ඇත.

:       113       135

Mahinda Wednesday, 01 August 2018 08:41 AM

දැන් පොලිසිය කරන්නේ මිනිහෙක්ව අත්අඩංගුවට ගන්න ඕනේ නම් කුඩු ගංජා දාලා බොරු පැමිණිලි ගොතන එක.. එහෙම නම් මේ රටේ කුඩු නවත්වන්න බැහැ... පුළුවන් නම් නියම ජාවාරම් කාරයෝ ටික අල්ලල පෙන්වන්න.. පෞද්ගලික කෝන්තරවලට මිනිස්සු අත්අඩංගුවට නොගෙන..

:       21       201

ravi Wednesday, 01 August 2018 10:12 AM

පොලිසියේත් පොලිස් නිලධාරීන් සහ පොලිස්කාරයින් ඉන්නවා.. මේ අය සීනි, කිරි නැති කහට කෝප්පයකටත් තම රාජකාරිය පාවා දෙන ජාතියක්... !

:       0       1

Cyril Wednesday, 01 August 2018 05:26 PM

එල්ලුම් ගහ ස්ථිර වශයෙන් ක්‍රියාත්මකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 144 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 306 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1328 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 188 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 397 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 357 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site