IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වට්ස් ඇප් - වයිබර් අවහිර කරයි


 
තරිදු ජයවර්ධන
 
ෆේස්බුක්  වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි  තොරතුරු හුවමාරු කරන  මාර්ගද අවහිර කරන බව  විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය.

ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත්  මේ පිළිබඳව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයට විසඳුම සමාජ මාධ්‍ය පාලනය කිරීම නොවන බවයි.

 



අදහස් (60)

වට්ස් ඇප් - වයිබර් අවහිර කරයි

naradha Wednesday, 07 March 2018 10:41 AM

වට්ස් ඇප්, වයිබර් සියල්ල අවහිර නොව, සම්පුර්ණයෙන්ම නවතා දැමිය යුතුයි. ලංකාවේ මේවා තනිකර භාවිතා කරන්නේ වැඩකට නැති ඕපාදුප සහ කටකතා පැතිරවීමට පමණයි.

:       20701       20513

ලුම්බිණි Wednesday, 07 March 2018 10:50 AM

මේක ඉතාම අමණ ක්‍රියාවක්. ඉස්සරවෙලාම මේවට අනුබල දෙන දේශපාලකයන් අත් අඩංගුවට ගන්න.

:       132       902

සතයපාල Wednesday, 07 March 2018 10:55 AM

ගෙදර ගියොත් අඹු නසියි. මග හිටියොත් තෝ නසියි කිව්වා වගේ තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. අද විද්‍යයුත් සමාජ ජාලා සමහරුන් ඉතාමත් නරක විදියට පාවිච්චි කරනවා ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් සමාජය තුල වෛරය හා ද්වේශය පතුරුවන්න මේ මානසික අබාධිතයන් පාලනය කිරිම මේ මොහොතේ අනිවාර්ය කරුණක් වෙලා.

:       778       1053

sathyapalaWednesday, 07 March 2018 11:59 AM

සත්‍යපලලා බොහෝ දෙනෙක් සිටින බව දනිමි. මේ ආණ්ඩුවේ වැරදි සහගත වැඩ නිතර විවේචනය කරන මගේ "සත්‍යපාල" නම ආණ්ඩුවට කඩේ යාමට නිවට ලෙසවංචනික ලෙස බොරුවට භාවිතා කරන්න එපා. සැගවී බොරු නම් වලින් නොසිට කොන්දක් ඇතිව ඇත්ත නමින් කඩේ යන්න.

:       441       373

lashanWednesday, 07 March 2018 01:11 PM

මේ මොන කතාවක් ද? එකම නම තියෙන අය නැද්ද?

:       76       101

Menaka Wednesday, 07 March 2018 10:58 AM

ලංකාවේ එදා ඉඳන්ම වුනේ හිසරදේට කොට්ටය මාරු කරන එකයි. දැන් එතකොට පිටරට ඉන්න මිනිස්සු තමන්ගේ නෑදෑයින් ලංකාවේ යහතින් ඉන්නවාද කියලා දැන ගන්න ඕනෑ නැද්ද? පුළුවන් නම් පත්තර කන්තෝරුත් වහලා දාන්න. ඊට පස්සේ ලෝකෙම ඉන්න වාත කරුම මෙහෙ රිංගාවී රට වැසියන්ගේ මානුෂික අයිතීන් කඩ වෙලා... විමර්ශනයක් කරන්න ඕනෑ කියලා.

:       543       777

SanathWednesday, 07 March 2018 11:59 AM

දවසක් දෙකක් ඉවසන්න මේනක. මොනවා කරලා හරි මේ ඇවිලෙන ගින්න නිවන්න ඕන නේද?

:       764       809

Appuhami Wednesday, 07 March 2018 11:01 AM

පය බරවාවට පිටිකර බෙහෙත් බැන්දා වගෙයි.

:       163       557

PerakumWednesday, 07 March 2018 11:20 AM

අප්පුහාමි කව්රු වුනත් මම කියන්නේ ඔබ වැරදියි. මුලින්ම නාරද කියපු දේ බලන්න ඒක තමයි ඇත්ත...!

:       445       174

RNGWednesday, 07 March 2018 01:00 PM

මොලයක් නැති පිරිස් කටකතා, ඕපාදූප පතුරුවන්න මේවා භාවිතාකළාට මොලේ තියන මිනිස්සු දන්නවා. ඒවා ප්‍රයෝජනවත් විදියට භාවිතා කරන්න.. ඒක නිසා මේක හිසරදේට කොට්ටේ මාරු කළා වගේ මෝඩ වැඩක්.. කොහෙද ඉතින් උගත් කියලා හිතන රට පාලනය කරන මිනිසුන්ටත් තියෙන්නේ මේ අයට තියෙන මොලේමන‍ේ‍...

:       0       0

RuwanWednesday, 07 March 2018 02:48 PM

ආණ්ඩුවේ ගොබ්බයො ටික එකතු වෙලා අපට ගෙදරට කතා කරන්න තියෙන අවස්ථාව අවහිර කරන්නයි හදන්නේ...

:       0       4

wasanthaMonday, 12 March 2018 11:40 AM

සමාජ ජාලා තුළින් ඕනේ තරම් සමාජ සත්කාරත් කරනවා. එ්කත් මතක තියාගන්න. දොස්තර කෙනෙක් සහ මැරයෙක් පිහිය පාවිච්චි කරන්නේ එකම දේකට අරමුණු දෙකක්...

:       0       3

Chathuranga Wednesday, 07 March 2018 11:03 AM

ඔක්කොම නවත්වන්න. බදු ගහනවා මදිවට... ෆ්‍රී අපිට පිටරට ඉන්න කෙනෙක්ට කතාකරන්න තියෙන එකත් නැති කරනවා.

:       1309       1420

ramila Wednesday, 07 March 2018 11:04 AM

අප්පෝ ආණ්ඩුව බය වෙලා. කෙලින් වැඩකර කට්ටියක් හිටියා නම් මෙහෙම වෙන්නේ හෙට...

:       22       126

Anil Wednesday, 07 March 2018 11:07 AM

නාරද වට්ස් ඇප්, වයිබර් ලංකාවේ සමහර මෝඩයින් භාවිතා කරන්නේ වැඩකට නැති ඕපාදූප සහ කටකතා පැතිරවීමට පමණයි වුණාට අපේ ආයතනයේ වැඩවලදී මේවා ඕනෑ ගනුදෙණු කරන්න පිටරට පාරිභෝගිකයින් සමග.. ඕන තරම් ආයතන මේක කරනවා. ඒ නිසා හරියන වැඩක් නෙමේ..

:       38       1045

කුමාරWednesday, 07 March 2018 03:07 PM

කටාර්, ඩුබායි වල මේ සියල්ල තහනම් කරලා තියෙන්නේ. නමුත් අවශ්‍ය අයට පාවිච්චි කරන්න වෙනම ගෙවල් ගන්න පුළුවන්. පාවිච්චිය කරන විදිය හොඳට මොනිටර් කරනවා..

:       0       3

Nandaka Wednesday, 07 March 2018 11:21 AM

යහපාලන රජයේ නොහැකියාව, බැරිබැරියාව, නොදන්නාකම ප්‍රදර්ශනය කල එක් අවස්ථාවක් තමයි මේ! මේවා බ්ලොක් කරන්නේ නැතිව මොනිටර් කරලා අදාළ පුද්ගලයින් බෙල්ලෙන්ම අල්ලගන්න තිබුණා. දියුණු බුද්ධි ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරනවා කියන්නේ එ්කටයි. ලංකාවට විදෙස් මුදල් සම්පාදනය කරන විදෙස්ගත ශ්‍රමිකයින්ට - ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට - විදෙස් රටවල් සමග බිස්නස් කරන අපට මේ ගොබ්බ තීරණය තදින්ම බලපානවා... වට්ඇප්ස්, වයිබර් මොකට බ්ලොක් කළාද කියලා හිතාගන්නවත් බෑ ! ප්‍රථමික ගල් යුගයේ වැඩ ! විදෙස් නියෝජිතයන්ටත් හතර හිනා මේක අහලා ! ඉමෝ බ්ලොක් කළොත් අපි බිස්නස් කරලා හමාරයි!

:       232       1708

sena Wednesday, 07 March 2018 11:23 AM

මේ තත්ත්වයට විසඳුමක් සමාජ මාධ්‍ය පාලනය කිරීමේ පමණක් ලබන්න බැහැ මේවා මෙහෙය වන්නෝ අල්ලලා උපරිම දඩුවම් පැමිණවිය යුතුයි.

:       5       1270

lanka Wednesday, 07 March 2018 11:24 AM

තත්වය පාලනයට ගත්ත හොද පියවරක්.

:       489       465

Indhika Wednesday, 07 March 2018 11:26 AM

Free Wi-Fi දෙනවා කිව්වා. දුන්නට වැඩක් නෑ පාවිච්චි කරන්න බෑනේ.

:       82       348

upali Wednesday, 07 March 2018 11:27 AM

අල් ජසිරා රූපවාහිනියේ සියලුම විස්තර දීල ඉවරයි. තවත් වහන්න්න දෙයක් නෑ.

:       291       371

gihan Wednesday, 07 March 2018 11:35 AM

මම ඉන්නේ ජර්මනියේ , හැමදාම වගේ අදත් ගෙදරට කතා කරන්න බැලුවා. තවම අදනම් කෝල් එක ගන්න බැරි උනා. ඔය කරන දෙය නිසා , මිනිස්සුන්ගේ සැකය වැඩිවෙන්න පුළුවන්. මිනිස්සු පීඩනයකට හසු නොකර, රජය මැදිහත්වෙලා කෙලින් තීරණ අරගෙන මහජනතාව දැනුවත් කරන්න. අව්ස්ථාවාදිව තමන්ගේ බලය ගැන නොසිතා වැඩ කරන්න. රටතුල මෙවැනි දේවල් සිදුනොවීමට නීති සකසන්න.

:       18       362

hesaWednesday, 07 March 2018 08:17 PM

කොහේ නීති සකසන්නද? අනේ කවුරු නමුත් හයිය අතකින් තල්ලුව දෙනවා ඇති ලස්සනට සංවිධානය කරලා. යුද්ධයක් නැති නිසා අඩු පාඩු එහෙමත් ඇතිනේ. නැතිනම් බයක් නැතුව මිනිස්සු මෙහෙම කරයිද?

:       0       0

ever Wednesday, 07 March 2018 11:55 AM

අතීසරේට අමුඩේ ගැහුවා වගේ...

:       303       367

Sampath Wednesday, 07 March 2018 12:00 PM

සමාජ ජාල අවභාවිත කරන අයට යම් පාලනයක් අවශ්‍යයි

:       14       136

Shashika Wednesday, 07 March 2018 12:01 PM

බොරැ වැඩ නොකර ගැටළුවට නියම විසදුමක් දුන්නා නම් තමයි හොඳ.

:       4       224

Shashika Wednesday, 07 March 2018 12:01 PM

බොරැ වැඩ නොකර ගැටළුවට නියම විසදුමක් දුන්නා නම් තමයි හොඳ.

:       0       161

Ranjan Wednesday, 07 March 2018 12:02 PM

ලෝකය ඉදිරියට යද්දී අප යන්නේ ගල් යුගයට. පිටරටවල සිටින අපට මේ රටවල් සිට අමතා කතා කර විස්තර දැනගන්න තිබුන දේවල් නැතිකරන්න රට පාලනයට කොන්ද පන නැතිකම මිසක් වෙන මොනවාද ?

:       100       427

sarath Wednesday, 07 March 2018 12:23 PM

ඒවා මේවා බ්ලොක් කරලා හරියන්නේ නැත. සිංහල, මුස්ලිම් ,දෙමල අන්තවාදී නම් හිරේට.

:       0       232

palitha Wednesday, 07 March 2018 12:28 PM

ලංකාවේ ඉතින් හැමදාම ගත්තේ අනුවන තීරණ නේ. කවදද මොලේ තියෙන දේවල් කරේ. එකනේ අද ඔය වගේ ගැටළු වලට මූණ දෙන්න වෙලා තියෙන්නේ.

:       1       120

චාමර Wednesday, 07 March 2018 12:45 PM

තාවකාලික නෙමෙයි... දිගටම අත්හිටුවිය යුතුයි. මැදපෙරදිග රටවල් වගේ... මෙම රටට ගැලපෙන්නේ නැහැ.

:       0       0

Buddika Wednesday, 07 March 2018 01:02 PM

එෆ්.බී. තාවකාලිකව නොවේ... සම්පූර්ණයෙන්ම නවතා දමන්න. මේ රටේ තරුණ ප්‍රශ්න වැඩිපුරම තියෙන්නේ මේ නිසයි.

:       0       0

Dr Saman Liyanage Wednesday, 07 March 2018 01:59 PM

මෙය හුදෙක් අර්ථ විරහිත ක්‍රියාවක්... අන්තර්ජාලයේ ඇති නොමිලේ පාවිච්චි කළ හැකි වී.පී.එන්. සොෆ්ට් වෙයාර් හරහා තවමත් කිසිඳු බාධාවකින් තොරව එෆ්.බී. ඇතුළු අනෙකුත් සමාජ ජාලා භාවිතා කළ හැකිවෙනවා.

:       0       0

Cham Wednesday, 07 March 2018 02:18 PM

යහපාලනයේ නොහැකියාව නැවත වරක් මනාව ඔප්පු කර ඇත.

:       0       0

සෙනෙවි ගාල්ල Wednesday, 07 March 2018 02:19 PM

මේ මෝඩ මිනිස්සු නිසා රට 1958 කාලයේ මානසික මට්ටමට ගියා හා සමානයි. එහෙම අයට මොන සමාජ ජාලා වෙබ් අඩවිද? සියල්ල තහනම් කරන්න.

:       0       0

සෙනෙවි ගාල්ල Wednesday, 07 March 2018 02:19 PM

මේ මෝඩ මිනිස්සු නිසා රට 1958 කාලයේ මානසික මට්ටමට ගියා හා සමානයි. එහෙම අයට මොන සමාජ ජාලා වෙබ් අඩවිද? සියල්ල තහනම් කරන්න.

:       0       0

SL Wednesday, 07 March 2018 02:33 PM

ආණ්ඩුව බොර දියේ මාළු බානවා !!!

:       0       0

pakeer Wednesday, 07 March 2018 02:44 PM

මේවා අක්‍රිය කරලා යම්තාක් දුරකට පවතින තත්වය පාලනය කරන්න පුළුවන් වෙයි. හැබයි මේ රටේ එදත්, අදත්, හෙටත් නැති උනේ නීතිය..

:       0       0

banda Wednesday, 07 March 2018 02:48 PM

මිලියන ගණනක් පිටරට ඉන්න ලාංකිකයෝ ලංකාවට කතා කරන්නේ කොහොමද?... එතකොට දැන් ලංකාවේ තියෙන්නේ තලේබාන් නීතියද? වැඩ බැරි ආණ්ඩුව ගෙදර යන්න..

:       0       0

maaraya Wednesday, 07 March 2018 02:55 PM

බැඳුම්කරේ කෝ දැන්? විශ්වාස බංගේ කෝ දැන්? මේවා යටගහන්න දේශපාලකයෝ නියම ගේමක් දුන්නේ. සාමාන්‍ය මිනිස්සු ගහගන්නේ නෑ. ඔක්කොම දේශපාලකයෝ කෝ පොලිස් ඇමති කෝ? රනිල් ලොක්කා එ්ක ගත්තා විතරයි.. ඔන්න වුණු දේ...

:       0       0

Saman Wednesday, 07 March 2018 03:18 PM

දැන්වත් ෆොන්සේකාට පොලීසිය දෙන්නකෝ... තවත් කළු ජූලියක් එනකං ඉන්නේ නැතුව...

:       0       26

Saman Wednesday, 07 March 2018 03:26 PM

මේ පුවත මේ වෙනකොට බලලා තියෙන්නේ 7231 යි, හැබැයි නාරදගේ කමෙන්ට් එකට .. 12015 ක් කැමති නැහැ.. මේ වගේ තමයි ෆේස් බුක් එකත්..

:       138       171

mano Wednesday, 07 March 2018 03:27 PM

අර ලැප්ටොප් වන්නම නටන්න දුන්නේ නැති නිසා දෙයියෝ කෝප වෙලා ඇති ...

:       1       294

මැතිව් Wednesday, 07 March 2018 03:40 PM

මොන විකාරයක්ද? අප විදේශගතව සිටිමු. අපගේ පවුල් සමඟ සන්නිවේදනය, කතා කිරීමට හැකි එකම මාර්ගය මෙයයි. මෙම ගැටළු ඔබට සමාජ මාධ්‍යයන් හසුරුවීමෙන් ඔබට විසඳාගත නොහැක. කරුණාකර මෙම ගැටළුවට තවත් විසඳුමක් සොයා ගන්න. නැතිනම් රට විනාශ වන තුරු ඔයාලා සතුටින් මෙම ප්‍රශ්නය පිට හැම දේම පටවලා ඔයාලගේ දේ ඉටුකර ගනියි..

:       0       16

chandani perera - london Wednesday, 07 March 2018 06:35 PM

තොරතුරු දැනගැනීමේ අයිතිය නේද මේ අවහිර කරන්නේ....? එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන අපේ ගෙවල්වලට

:       0       0

padmapriya Wednesday, 07 March 2018 09:37 PM

එතකොට නාරද, ගොන් බානකුයි, කරත්තයකුයි තියන කෙනෙක්ද?

:       0       0

bandula Wednesday, 07 March 2018 11:33 PM

සමහරු මේවා භාවිතා කරන්නේ වඳුරන්ට දැලිපිහි හම්බවුණා වගේ කිසිම ඉවක්බවක් නැහැ. බොහෝ අය කරන්නේ මිනිස්සු කුලප්පු කරන එකයි රටම ගිනි තියන එකයි තමයි . මාධ්‍ය සදාචාරය කියල එකක් ඇත්තෙම නැ . මේ නිසා එක යහපත සඳහා භාවිතා කරන්න විදිහක් නැ, එහෙම ඕන කෙනෙකුටවත් .

:       5       1

Asoka Thursday, 08 March 2018 12:39 AM

ඕව නවත්තන එක නෙමෙයි කරන්න ඕනේ ඕවා කරන එවුන් අල්ලලා අවුරුදු 3ක් විතර හිරේ ඇරියානම් මොකෙක්වත් ඕවා කරන්නේ නැහැ. ISP delails සහ IP ditails අරගත්තම නිකම්ම කොහෙන්ද පනිවිඩ යවන්නේ ඩවුන්ලෝඩ් කරන්නේ කියලා හොයාගන්න පුළුවන්. දැන් බලපන් අරාබියේ ඇමෙරිකාවේ කැනඩාවේ සහ අනෙකුත් දියුණු රටවල ඕවා පට ගාලා අල්ලලා දඬුවම් කරනවා. අරාබියේ එකෙක් අරාබියේ රජාට අපහස කරලා නිර්නාමික විදියට අන්තර්ජාලේ දවල් දාලා රැ කෑම වෙලාවට ඉස්සෙල්ලා උව අල්ලලා හිසත් ගසාදාලා. එකනේ එහෙ උන් වැරදි කරන්න බය. අපේ කොහෙද ඉස්ත්‍රී දුෂකයටයි බැංකු මන්කොල්ලකාරයටයි කළු කෝට් පැය 24න් ඇප .

:       0       50

Lalithsjm Thursday, 08 March 2018 01:38 AM

පිහියෙන් පාන් ගෙඩිය කැප ගන්නත් පුලුහන් අත කපා ගන්නත් පුලුහන් කාගේ හරි බෙල්ලක් කපන්නත් පුලුහන් පාවිච්චි කරන්නාගේ අභිමතය තමා බලපාන්නේ. මේ කරන දෙයින් හොද නරක දෙකම නැතිවෙනවා. මේක යමපාලනයක්.

:       0       18

prasad Thursday, 08 March 2018 03:20 AM

ලංකා බෙල්ල 4g වලින් තවම සොචිඅල් මෙදිඅ යන්න පුළුවන්

:       0       0

Shaun Thursday, 08 March 2018 03:21 AM

ශ්‍රී ලංකා කවමදාකවත් නිසි මගට යන්නී නැහැ. මෝඩ පිලියමක්. ප්‍රසන්නය කියන්නී ඕවය නිගමනයට යන අය ඔක්කොම නාකි උදවිය. නැතිනුම් යන්නේ කොහෙද කිවුවම මල්ලෙ පොල් කවුව වගේ තමා මේක

:       0       26

Rasi Thursday, 08 March 2018 03:23 AM

ෆී ඩේඩා දෙන්න ආපු සෙට් එකට අන්තිමට සල්ලි ගෙවල යන ඒවත් කපල දාන්න වුනා

:       0       44

jayasekara Thursday, 08 March 2018 03:48 AM

අතීසාරයට ආණ්ඩුව අබුඩ ගැසීම ......

:       0       1

shan Thursday, 08 March 2018 04:12 AM

වට්ස් ඇප් - වයිබර් පේස් බූක් රටතුල තහනම් කල යුතුය ලංකාවේ සිටින විජාතික විවිද ආගමික කණ්ඩායම් හා ත්‍රස්ත කණ්ඩායම් මේවා විශාල ලෙස අවබවිතට ලක් කරයි එසේම අසබ්ය දර්ශන වීඩියෝ ප්‍රචාරය කිරීම තදින්ම සිදුවේ තවද රටේ සිදුවන හා සිදු කරන දේට හත් පසින්ම වෙනස් ප්‍රවුර්ති ලෝකයට ලබා දෙන්නේ මේ විජාතික එන ජී ඔ හා ආගමික නායකයන් යයි කියා ගන්නා පුත්ගලයන්ගේ ක්‍රියා කාරකම් හේතුවෙනි එල් ටී ටී ඊ යුද සමයේද මෙය මෙයිටත් වඩා විශාල ලෙස සිදු විය නමුත් එහි ආගමික සිද්දියක් නොවූ නිසාත් එල් ටී ටී ඊ සංවිදානය ඉන්දියාවද තහනම් කර තිබු නිසා රජීවූ ගාන්ඳි ඝාතනයට ඔවුන් හහුල් වූ නිසාත් රටට ගැටළුවක් නොවීය අද සිදුවන්නේ ආගමික තත්වයක් ඉදිරියට තබමින් ලෝකයට පෙන්වීමයි මෙය සිදුකරන්නේ විජාතික එන් ජී ඔ හා ආගමික නායකයන් යයි කියා ගන්නා පුත්ගලයන් විසිනි

:       17       0

CHANDA Thursday, 08 March 2018 04:14 AM

සමාජ ජාලා නරේකටම ජනතා ඇසට වැලිගසා පදී පඩි ගෙවමින් වෙනම පිරිසක් මෙහෙවුමක යොදාගෙන පෙර තිබු ආණ්ඩු වෙනස් කලේ දැන් ඉන්න පාලකයන්ම තමයි , මේ මොහොතේත් දෙපිටිකාටු වෙස් ගෙන සමාජ ජාලා ඇතුලේ වැඩිම ක්‍රියා කාරී බිහිසුණු ගිනි ඇවිලීම් කරන්නේ එවුන්මය. ඉතා සියුම්ව නිරීෂණය කරන විට විනා තේරුම් ගැනීමටවත් අපහසුයි ඒ සෙල්ලම..

:       0       0

Lakshan Thursday, 08 March 2018 11:07 AM

අනිත් රටවල් වලත් මේ වගේ ප්‍රශ්නයක් වුණාම ඔය වගේ ෆේස්බූක්, වෛබර් එහෙම තහනම් කරලා තියනවද? ඒ අයත් මේවා අනුගමනය කරයිද දන්නේ නෑනේ...?

:       0       13

සිතූ Friday, 09 March 2018 02:31 AM

අගමැති නාඩි අපි විනාඩි

:       1       0

SEHAN ASELA BANDARA Friday, 09 March 2018 08:52 AM

රටේ මේ තරම් ප්‍රශ්න තියෙන වෙලාවේ ඔය වගේ මෝඩ විකාර වැඩ කිරීම නෙවේ නුවණට හුරු. රටේ මේ තරම් කලකෝලාහල ඇති කරපු අයව අවුරුදු ගානකට හිරේ යවන්න ඕන

:       0       1

Chathura chinthana Friday, 09 March 2018 11:11 AM

පුළුවන් නම් කෝල් ගන්න එකත් තහනම් කරන්නකො

:       0       0

gamini Monday, 12 March 2018 04:37 AM

වයර්ලස් ෆෝන් තහනම් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4680 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 111 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 812 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 142 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site